මාලිමා සංවිධායක අත්අඩංගුවට - බීමතින් දේවාලෙට පැනලා මිලියන 5ක කන්‍යා මරිය තුමියගේ පිළිමේ කඩලා

Report

කයිට්ස් ප්‍රදේශයේ දේවස්ථානයක්ට අලාභ හානි කිරීම සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයේ කයිට්ස් ප්‍රධාන සංවිධායකවරයා ඇතුළු සැකකරුවන් 8ක් ජූලි 26 වනදා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

තිරිසනෙක් - උසාවියෙන් දරුවාගේ අයිතිය නොලැබුණ නිසා දරුවාගේ ගෙල කපලා මරලා

තිරිසනෙක් - උසාවියෙන් දරුවාගේ අයිතිය නොලැබුණ නිසා දරුවාගේ ගෙල කපලා මරලා

මෙලින්ජිමුනායි ප්‍රදේශයේ පිහිටි නාරායම්පති මාතා දේවස්ථානයේ රුපියල් මිලියන 5ක් වටිනා කන්‍යා මරිය තුමියගේ ප්‍රතිමාව කඩා දැමූ බවට එහි පූජකවරයා විසින් කයිට්ස් පොලීසියට පැමිණිල්ලක් කළේය.

මුන් අම්මලාද? හොර සැමියත් එක්ක පැනලා යන්න දරුවෝ දෙන්නට වස දීලා මරලා

මුන් අම්මලාද? හොර සැමියත් එක්ක පැනලා යන්න දරුවෝ දෙන්නට වස දීලා මරලා

මෙම පැමිණිල්ලට අනුව ආරම්භ කළ විමර්ශන වලට අනුව, සැකකරුවන් අදාළ සිදුවීම සම්බන්ධයෙන් සොයාගෙන ඇත.

ඊයේ සවස, දේවස්ථානයට සමීප ස්ථානයක මත්පැන් පානය කරමින් කෑගසූ පිරිසකට පූජකවරුන්ගෙන් එම ස්ථානයෙන් ඉවත්වන්නැයි ඉල්ලීමක් කළා.

අසභ්‍ය වීඩියෝ බැලුවද? එහෙනම් සොරි තමයි ආයේ බෑ

අසභ්‍ය වීඩියෝ බැලුවද? එහෙනම් සොරි තමයි ආයේ බෑ

එම අවස්ථාවේදී උණුසුම් තත්ත්වයක් ඇතිවී, රාත්‍රියේදී සැකකරුවන් පිරිසක් දේවස්ථානයට අනවසරයෙන් ඇතුළුවී ඉන්දියාවෙන් ගෙන්වන ලද කන්‍යා මරිය ප්‍රතිමාව හා අනෙකුත් දේපළටද හානි සිදු කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සිය වරද පිළිගෙන ඇති අතර, ඔවුන් මුදා හැරීමට පොලිසියෙන් ඉල්ලා තිබුණද, කයිට්ස් පොලීසිය ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත.