මුන් අම්මලාද? හොර සැමියත් එක්ක පැනලා යන්න දරුවෝ දෙන්නට වස දීලා මරලා

Report

2018 දී ඉන්දියාවේ දමිළනාඩුව හෙල්ලූ කුන්ඩත්ටූර් දරුවන් ඝාතන සිද්ධියට සම්බන්ධ වූ මව අභිරාමිට, කාඞ්චිපුරම් දිස්ත්‍රික් අධිකරණය අද (25) ජීවිත කාලය පුරා සිර දණ්ඩනයක් නියම කර තිබේ.

අනේ දෙයියනේ - පාසලේ වහලේ කඩන් වැටිලා දරුවෝ 7ක් මියගිහින් 2ක් තාම දැඩි සත්කාරේ

අනේ දෙයියනේ - පාසලේ වහලේ කඩන් වැටිලා දරුවෝ 7ක් මියගිහින් 2ක් තාම දැඩි සත්කාරේ

අභිරාමිට අමතරව, මෙම අපරාධය සඳහා සහාය වූ මීනාක්ෂි සුන්දරම්ටද ජීවිත කාල සිරදඬුවමක් නියම කරමින් එකම නියෝගයකින් එම අධිකරණය තීන්දුවක් ලබා දී ඇත.

සියලුම බැංකු ගිණුම් හිමියන්ට විශේෂ දැනුම්දීමක්

සියලුම බැංකු ගිණුම් හිමියන්ට විශේෂ දැනුම්දීමක්

අනීතික ලිංගික සම්බන්ධයක් හේතුවෙන් තමන්ගේම දරුවන්ට වස දී මරා දමා, පසුව කේරළයට පලා යාමට උත්සාහ කළ මෙම යුවළ 2018 දී අත්අඩංගුවට ගෙන තිබුණි. මේ වනවිට එම නඩුවට අදාළ අවසාන තීන්දුව ප්‍රකාශයට පත්කර ඇත.