කඩවතදී පොලිස් වෙඩිතැබීමක් - තුවාල ලැබූ බාලවයස්කරු රාගම රෝහලට

Report

කඩවත මහකඩේ හන්දියේදී පොලිසිය විසින් සිදු කළ වෙඩිතැබීමකින් 16 හැවිරිදි පිරිමි ළමයෙකු බරපතල තුවාල ලබා තිබේ.

අණ නොතකා ධාවනය වූ ත්‍රීරෝද රථයකට පොලිසිය විසින් මෙලෙස වෙඩි තබා ඇති අතර, එහිදී අදාළ තරුණයාගේ සුසුම්නාවට වෙඩි ප්‍රහාර දෙකක් එල්ලවී ඇති බව සඳහන් වේ.

වෙඩිතැබීමෙන් තුවාල ලැබූ තරුණයා වහාම රාගම රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදීමට පියවර ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

ජාතික හැඳුනුම්පත් සහ රියැදුරු බලපත්‍ර ගැන නිවේදනයක් - ලාංකිකයන්ට හා රියදුරන්ට දැනුම්දීමක්

ජාතික හැඳුනුම්පත් සහ රියැදුරු බලපත්‍ර ගැන නිවේදනයක් - ලාංකිකයන්ට හා රියදුරන්ට දැනුම්දීමක්

සියල්ල බලා සිටි නෙහාරා - මේනක පවුලට අලුතින්ම එකතුවුණු අමුත්තා මෙන්න දුවෙක්ද පුතෙක්ද යන්න පළමු වරට දැනුම්දෙයි

සියල්ල බලා සිටි නෙහාරා - මේනක පවුලට අලුතින්ම එකතුවුණු අමුත්තා මෙන්න දුවෙක්ද පුතෙක්ද යන්න පළමු වරට දැනුම්දෙයි