හිටපු සෞඛ්‍ය ලේකම් චන්ද්‍රගුප්තත් අත්අඩංගුවට

Report

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

ඔහුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් බව සඳහන්.

කෙසේ වෙතත් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා අද (26) දින උදෑසන ප්‍රකාශයක් ලබාදීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ ඇත.

ජනාධිපති පොදු සමාවෙන් කාන්තාවන් දෙන්නෙක් මරලා දාපු හිටපු ඇමති බිරිදකුත් නිදහස් කරන්

ජනාධිපති පොදු සමාවෙන් කාන්තාවන් දෙන්නෙක් මරලා දාපු හිටපු ඇමති බිරිදකුත් නිදහස් කරන්

ඉන් අනතුරුව මෙසේ ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව පවසයි.

ඔහු අද දිනයේ අල්ලස් කොමිසම ඉදිරියේ පෙනී සිට ඇත්තේ ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය කිරීමේ චෝදනාවට අදාළව ප්‍රකාශ ලබා දීමට බවද සඳහන්.

ඉරානයට ගැහුවේ ඉන්දියාවේ සහයෙන්ද? ඉන්දියාවම උත්තර දෙයි

ඉරානයට ගැහුවේ ඉන්දියාවේ සහයෙන්ද? ඉන්දියාවම උත්තර දෙයි

අදත් බිහිසුණු අනතුරක්

අදත් බිහිසුණු අනතුරක්