අදයි හෙටයිත් දිවයින පුරා විදුලි කප්පාදුවක් - 4.30 සිට කරන්ට් යන්නේ මෙහෙමයි
ඊයේ දින මෙන් අද (20) සහ හෙට (21) දිනත් දිවයින පුරා විදුලි කප්පාදු සිදුකිරීමට නියමිත බව සඳහන්.
ඒ අනුව කලාප 4කට බෙදා දිනකට පැයක කාලයක් විදුලි කප්පාදුව සවස 4.30 සිට රාත්රී 9 දක්වා වූ කාලය තුළ සිදුකිරීමට නියමිතයි.
කෙසේ වුවද ජාතික පද්ධති ක්රියාකරු සමාගම සඳහන් කරන්නේ එක් එක් කාණ්ඩයේ විදුලි සැපයුම විසන්ධි කරන සහ නැවත යථා තත්ත්වයට පත් කරන වේලාවන් අදාළ කාල පරාසය තුළ මිනිත්තු 30ක පමණ කාලයක් වෙනස් විය හැකි බවයි.
ජනතාවට දැනුවත් කිරීමක් - ඔක්තෝබර් 21 සහ 22 ශ්රී ලාංකිකයින්ටත් ඇස් අදහා ගන්න බැරි තරම් විශේෂ අවස්ථාවක්
ඒ අනුව අද සහ හෙට දිවයින පුරා විදුලි කප්පාදු සිදු කරන ආකාරය පහතින්,




