කොළඹම ඇවිලෙයි - කොල්ලුපිටියේ හා බම්බලපිටියේ දරුණු ගින්නක් [VIDEO]
By Ashfa
කොළඹ කොල්ලුපිටිය, සෙල්ලමුත්තු ඇවනියුහි පිහිටි අවන්හලක අද (14) ගින්නක් හටගෙන ඇත.
මීට අමතරව බම්බලපිටිය, කැසල් මාවත (Castle Lane) ප්රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක සිව්වන මහලේ පිහිටි නිවාස ඒකකයක අද (14) පස්වරුවේ ගින්නක් හටගෙන තිබේ.
ගින්න පාලනය කිරීම සඳහා කොළඹ මහ නගර සභාවට අයත් ගිනි නිවන රථ හතරක් යොදවා තිබුණි.
විදුලි කාන්දුවක් (short circuit) හේතුවෙන් මෙම ගින්න හටගන්නට ඇතැයි බම්බලපිටිය පොලිසිය සැක පළ කරයි.