පා. මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

Report

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් සංජය සමරසිංහ මහතා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඒ, ඔහු ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (19) දින එම කොමිෂන් සභාවට පැමිණි අවස්ථාවේදී බව සඳහන්.

ලංකාවම කලාප 4ට බෙදයි - අදත් එක්ක දවස් තුනක් විදුලිය කපන්නේ මෙහෙමයි - අයිති කලාපය සහ වෙලාවන් මෙන්න

ලංකාවම කලාප 4ට බෙදයි - අදත් එක්ක දවස් තුනක් විදුලිය කපන්නේ මෙහෙමයි - අයිති කලාපය සහ වෙලාවන් මෙන්න

මේ අතර ලේකම්වරයාට අයත් ගල්කිස්සේ නිවස ඉකුත් දින අල්ලස් කොමිසමේ නිලධාරීන්ගේ හදිසි පරීක්ෂාවකට ලක් විය.

එසේම එහි තිබූ සේප්පුවක් ඔවුන් සිය භාරයට ගැනීමට පියවර ගෙන තිබුණු බව සඳහන්. 

ජනතාවට දැනුවත් කිරීමක් - ඔක්තෝබර් 21 සහ 22 ශ්‍රී ලාංකිකයින්ටත් ඇස් අදහා ගන්න බැරි තරම් විශේෂ අවස්ථාවක්

ජනතාවට දැනුවත් කිරීමක් - ඔක්තෝබර් 21 සහ 22 ශ්‍රී ලාංකිකයින්ටත් ඇස් අදහා ගන්න බැරි තරම් විශේෂ අවස්ථාවක්