දුව Tik Tok කරලා නම්බුව වනසනවා කියලා තාත්තා දුවව මරලා, ඝාතනය යට ගහන්න පවුලෙනුත් උදව්

Report

ටික්ටොක් ගිණුම මකා දැමීම ප්‍රතික්ෂේප කිරීම නිසා තම දියණිය ඝාතනය කළ පියෙක් සම්බන්ධ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම සිදුවීම වාර්තා වන්නේ පාකිස්ථානයෙන්.

රසිකයෝ මෝඩයි..නිකන් ඇන්ඳෙන්න එපා මම කිසිම වෙලාවක බැන්ඳා කිව්වෙ නෑනේ, තරින්දිටත් මල පනී

රසිකයෝ මෝඩයි..නිකන් ඇන්ඳෙන්න එපා මම කිසිම වෙලාවක බැන්ඳා කිව්වෙ නෑනේ, තරින්දිටත් මල පනී

ඒ අනුව විදෙස් මාධ්‍ය සඳහන් කළ පරිදී වයස අවුරුදු 16 වූ දැරියක් ඇගේ පියා විසින් මෙසේ ඝාතනය කර ඇත.

මෙහිදී ඝාතනය සිදුකළ පියා විසින් පොලිසියට කියා ඇත්තේ තම දියණියගේ ටික්ටොක් ගිණුම මකා දමන මෙන් ඇයට පැවසුවද ඇය එය දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීම නිසා ඇයව ඝාතනය කළ බවයි.

සිය ගෞරවය රැකගැනීම වෙනුවෙන් මෙසේ දියණියව වෙඩි තබා ඝාතනය කළ බව ඔහු පොලිසිය හමුවේ පවසා ඇති බව සඳහන්.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

අඳාළ අපරාධය ඉස්ලාමාබාද් අගනුවරට යාබදව වූ රාවල්පින්ඩි නගරයේ නිවසක දී සිදුකර තිබෙනවා. එසේම ඝාතනයෙන් අනතුරුව එය සියදිවි නසා ගැනීමක් මෙන් නිරූපණය කිරීමට දැරියගේ පියා සහ පවුලේ ඥතීන් උත්සාහ ගෙන ඇති බව පාකිස්ථාන පොලිසිය වාර්තා කරයි.

කෙසේ වෙතත් පාකිස්තානයේ Tik Tok ඉතා ජනප්‍රිය සමාජ මාධ්‍ය වේදිකාවන් වේ.

විශ්ලේෂකයන් පවසන පරිදී එයට හේතුව වන්නේ අඩු සාක්ෂරතා මට්ටම් ඇති ජනගහනයක් එරට තුළ සිටීමයි.

ඇගළුම් සංගම් සංසදයෙන් විශේෂ නිවේදනයක්, බද්ද තව අඩු වුණේ නැත්තම් අපි ඉවරයි

ඇගළුම් සංගම් සංසදයෙන් විශේෂ නිවේදනයක්, බද්ද තව අඩු වුණේ නැත්තම් අපි ඉවරයි