බාස්ලා හිඟයක්.. 10,000ක් පිටරටින් ගේන්න වෙනවා - නි. ඇමති ටී.බී. සරත් [VIDEO]

Report

දැනට ක්‍රියාත්මකවන වේගවත් සංවර්ධන ව්‍යාපෘති නිසා රට තුළ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තිකයින්ගේ දැඩි හිඟයක් මතුව ඇති බව නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් ප්‍රකාශ කරයි.

එබැවින් ලබන වසරේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තිකයින් 10,000කට වැඩි පිරිසක් විදෙස් රටවලින් ගෙන්වා ගැනීමට සිදුවන බව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

අද උදෑසන 5.30 ට දිවයිනටම නිකුත් කරන ලද නිවේදනයක් - දිනය පුරා වලංගුයි

අද උදෑසන 5.30 ට දිවයිනටම නිකුත් කරන ලද නිවේදනයක් - දිනය පුරා වලංගුයි

එසේම ඔහු පෙන්වා දුන්නේ මෙම වසර අවසානයේ සහ ලබන වසර ආරම්භයේදී ක්‍රියාත්මක වීමට නියමිත දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙල්ඩින් ශිල්පීන් සහ විදුලි කාර්මිකයන් වැනි දක්ෂ වෘත්තිකයන් සොයා ගැනීම මේ වන විටත් දුෂ්කර වී ඇති බවයි.

තවද ඔහු සඳහන් කළේ ඉන්දියාව සහ පකිස්ථානය වැනි කලාපීය රටවල් පවා අභිබවා යමින් ශ්‍රී ලංකාව මේ වන විට දකුණු ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වන රට බවට පත්ව ඇති බවයි.

අද 6 සහ 7 ශ්‍රේණිවල ගුරුවරුන්ට වයසට ගැලපෙන ලිංගික අධ්‍යාපන සන්නිවේදන අත්පොත එළිදැක්වීම සිදු වෙයි

අද 6 සහ 7 ශ්‍රේණිවල ගුරුවරුන්ට වයසට ගැලපෙන ලිංගික අධ්‍යාපන සන්නිවේදන අත්පොත එළිදැක්වීම සිදු වෙයි

මේ අයට රජයෙන් අඩු පොළියට ණය - අලුත් බැංකු ක්‍රමයක් ආරම්භයි

මේ අයට රජයෙන් අඩු පොළියට ණය - අලුත් බැංකු ක්‍රමයක් ආරම්භයි

අඳාළ වීඩියෝව උපුටා දක්වා ඇත,