මීට පස්සේ විදේශ රැකියාවලට යද්දි තියෙන නීතිත් වෙනස් වෙයි.. අලුත් පනතක්

Report

විදේශ රැකියා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් වන නීතිමය සහ ආයතනික රාමුව නවීකරණය කිරීමට සහ ශක්තිමත් කිරීමට අදාළව ඇති සංකල්ප පත්‍රිකාව මත පදනම්ව, 1985 අංක 21 දරන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත ඉවත් කරමින් නව පනතක් හඳුන්වා දීමට හැකි වන ආකාරයට පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව විදේශ රැකියා නියාමනය කිරීම, ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන්ගේ සුබ සාධනය සුරක්ෂිත කිරීම සහ විදේශ රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමට 1985 අංක 21 දරන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත හඳුන්වා දී ඇත.

ජූලි 31 සිට අගෝස්තු 2 තෙක්.. බැංකු සේවා තාවකාලිකව අත්හිටුවීමට යයි - මේ බැංකුවේ ගනුදෙනුකරුවන්ට විශේෂ නිවේදනයක්

ජූලි 31 සිට අගෝස්තු 2 තෙක්.. බැංකු සේවා තාවකාලිකව අත්හිටුවීමට යයි - මේ බැංකුවේ ගනුදෙනුකරුවන්ට විශේෂ නිවේදනයක්

විදේශ රැකියා ක්ෂේත්‍රයේ වර්තමාන ප්‍රවණතාවන්ට ගැළපෙන ආකාරයට ප්‍රතිචාර දැක්වීමට සහ ජාතික ප්‍රමුඛතාවන් හා ජාත්‍යන්තර ප්‍රමිතීන් සමඟ අනුගත වීමට හැකි වන ආකාරයට දැනට පවතින ව්‍යවස්ථාපිත රාමුව නවීකරණය කිරීමේ අවශ්‍යතාව හඳුනා ගෙන තිබෙන අතර එම අවශ්‍යතාව වෙනුවෙන් 1985 අංක 21 දරන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත ඉවත් කර නව පනතක් හඳුන්වාදීමට අපේක්ෂා කරන බව සඳහන්.

ලංකාවම පුදුම කළ අද රන් මිල - උදේ ඉඳන් හොයපු අලුත්ම රන් මිල මෙන්න

ලංකාවම පුදුම කළ අද රන් මිල - උදේ ඉඳන් හොයපු අලුත්ම රන් මිල මෙන්න

ආයේ මේ රටට යන්න හීන මවලා ඉවරයි - ශ්‍රී ලාංකිකයින් සඳහා සංචාරක වීසා අයදුම්පත් භාරගැනීම අත්හිටුවයි

ආයේ මේ රටට යන්න හීන මවලා ඉවරයි - ශ්‍රී ලාංකිකයින් සඳහා සංචාරක වීසා අයදුම්පත් භාරගැනීම අත්හිටුවයි