දුර ගමන් යන්න බස්වල දුක් විඳපු කාලේ ඉවරයි - බස්වල යන අයට හිතපු නැති විදිහේ සුබ ආරංචියක්

Report

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නගරාන්තර සහ දුරගමන් සේවා වෙනුවෙන් මීට පෙර මිලදී ගැනීමට සැලසුම් කර තිබූ Standard මාදිලියේ බස් රථ 600 වෙනුවට, වඩාත් සුවපහසු වායුසමනය කළ (Deluxe මාදිලියේ) නව බස් රථ 600ක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව 2026 වර්ෂයේ රජයේ ආයෝජන වැඩසටහන යටතේ ආසන 49-54කින් සමන්විත බස් රථ මිලදී ගැනීමට රුපියල් මිලියන 14,400ක අයවැය ප්‍රතිපාදන වෙන් කර තිබුණි.

එසේ වුවත් 2025-2026 මාර්ග ආරක්ෂණ සැලැස්ම යටතේ නගරාන්තර හා දුරගමන් සේවා වෙනුවෙන් Deluxe මාදිලියේ වායුසමනය කළ බස් රථ යෙදවීම වඩාත් සුදුසු බවට හඳුනාගෙන තිබෙනවා.

ලංකාවම පුදුම කළ අද රන් මිල - උදේ ඉඳන් හොයපු අලුත්ම රන් මිල මෙන්න

ලංකාවම පුදුම කළ අද රන් මිල - උදේ ඉඳන් හොයපු අලුත්ම රන් මිල මෙන්න

එබැවින් එම නව පිරිවිතරයන්ට අනුකූලව මෙම බස් රථ මිලදී ගැනීමේ ඉදිරි පියවර ගැනීමට වැඩබලන ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙසේ කැබිනට් අනුමැතිය හිමි විය.

ජූලි 31 සිට අගෝස්තු 2 තෙක්.. බැංකු සේවා තාවකාලිකව අත්හිටුවීමට යයි - මේ බැංකුවේ ගනුදෙනුකරුවන්ට විශේෂ නිවේදනයක්

ජූලි 31 සිට අගෝස්තු 2 තෙක්.. බැංකු සේවා තාවකාලිකව අත්හිටුවීමට යයි - මේ බැංකුවේ ගනුදෙනුකරුවන්ට විශේෂ නිවේදනයක්

ආයේ මේ රටට යන්න හීන මවලා ඉවරයි - ශ්‍රී ලාංකිකයින් සඳහා සංචාරක වීසා අයදුම්පත් භාරගැනීම අත්හිටුවයි

ආයේ මේ රටට යන්න හීන මවලා ඉවරයි - ශ්‍රී ලාංකිකයින් සඳහා සංචාරක වීසා අයදුම්පත් භාරගැනීම අත්හිටුවයි