තත්ත්වය දරුණුයි - රෝහලට රැගෙන එන සෑම අවස්ථාවකදීම මෙම ලියකියවිලි අනිවාර්යයෙන් රැගෙන එන්නැයි මේ දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

Report

මේ වන විට පවතින ඩෙංගු වසංගත තත්ත්වය නිසා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණෙන ළමා රෝගීන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ආකාරයට ඉහළ ගොස් ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා ප්‍රකාශ කරයි.

එබැවින් රෝහල් අධ්‍යක්ෂවරයා අවධාරණය කරන්නේ මෙම තත්ත්වය හමුවේ දරුවන්ට කඩිනම් සහ කාර්යක්ෂම වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා දෙමාපියන්ගේ සහ භාරකරුවන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය බවයි.

ජූලි 31 සිට අගෝස්තු 2 තෙක්.. බැංකු සේවා තාවකාලිකව අත්හිටුවීමට යයි - මේ බැංකුවේ ගනුදෙනුකරුවන්ට විශේෂ නිවේදනයක්

ජූලි 31 සිට අගෝස්තු 2 තෙක්.. බැංකු සේවා තාවකාලිකව අත්හිටුවීමට යයි - මේ බැංකුවේ ගනුදෙනුකරුවන්ට විශේෂ නිවේදනයක්

ඒ අනුව, දරුවන් ප්‍රතිකාර හෝ සායනික කටයුතුවලට රෝහලට රැගෙන එන සෑම අවස්ථාවකදීම පහත සඳහන් ලියකියවිලි අනිවාර්යයෙන් රැගෙන එන මෙන් රෝහල් පාලනාධිකාරිය දෙමාපියන්ගෙන් ඉල්ලා ඇත.

එම ලියවිලි,

පුද්ගල සෞඛ්‍ය අංකය (PHN) හෝ බාර්කෝඩ් කාඩ්පත

ළමා සෞඛ්‍ය සංවර්ධන සටහන් පොත හෝ බර සටහන් පොත

ඖෂධ හෝ ආහාර අසාත්මිකතා පිළිබඳ වාර්තා සායනික සටහන් පොත්

රෝහලෙන් පිටවීමේ කාඩ්පත් හෝ රෝග විනිශ්චය කාඩ්පත්

එමෙන්ම මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ කාර්යාලය 011 2693711 (දිගුව 307) ඔස්සේ සම්බන්ධ කරගත හැකි බව දන්වයි.

සියවස් ගණනාවක් පුරා පැවත එන මහනුවර ඇසළ පෙරහර සම්බන්ධයෙන් ගන්න යන තීරණයකට කැබිනට් අනුමැතිය

සියවස් ගණනාවක් පුරා පැවත එන මහනුවර ඇසළ පෙරහර සම්බන්ධයෙන් ගන්න යන තීරණයකට කැබිනට් අනුමැතිය

ලංකාවම පුදුම කළ අද රන් මිල - උදේ ඉඳන් හොයපු අලුත්ම රන් මිල මෙන්න

ලංකාවම පුදුම කළ අද රන් මිල - උදේ ඉඳන් හොයපු අලුත්ම රන් මිල මෙන්න

ආයේ මේ රටට යන්න හීන මවලා ඉවරයි - ශ්‍රී ලාංකිකයින් සඳහා සංචාරක වීසා අයදුම්පත් භාරගැනීම අත්හිටුවයි

ආයේ මේ රටට යන්න හීන මවලා ඉවරයි - ශ්‍රී ලාංකිකයින් සඳහා සංචාරක වීසා අයදුම්පත් භාරගැනීම අත්හිටුවයි