ජනතාවට කියන්න ඇයි මාව කැඳෙව්වේ කියලා.. හදිසියේ ජනපති කොමිසට ආ කොළඹ මහනගර සභාවේ හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක කට අරී

Report

කොළඹ මහ නගර සභාවේ සිදුව ඇතැයි සැලකෙන දූෂණ හා වංචා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට කොළඹ මහනගර සභාවේ හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය අද (17) දින පෙරවරුවේ පැමිණ ඇත.

ඒ අනුව තමන් කැඳවා තිබුණේ තම නගරාධිපති ධුර කාලය තුළ කොවිඩ්-19 වසංගතය සහ ආර්ථික අර්බුදය පැවති සමයේ රජයේ ආයතනයක් වන සතොස ඔස්සේ අඩු ආදායම්ලාභී සහ අවශ්‍යතා ඇති ජනතාව වෙත ආහාර වවුචර් ලබාදීමේ වැඩසටහන සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමට බව රෝසි සේනානායක මහත්මිය පැවසුවා.

මීට සුළු මොහොතකට පෙර රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා අධිකරණයට පැමිණීමත් සමඟ දුන් නියෝගය

මීට සුළු මොහොතකට පෙර රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා අධිකරණයට පැමිණීමත් සමඟ දුන් නියෝගය

"ජනතාවට කියන්න ඇයි මාව කැඳෙව්වේ කියලා. වසංගතය සහ ආර්ථික අර්බුදය අතරතුර අපි සතොසෙන් දුප්පත් ජනතාවට ආහාර වවුචර් ලබා දුන්නා. ඒ වැඩසටහන සම්බන්ධයෙන් ඔවුන්ට තිබුණු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙන්නයි මාව කැඳෙව්වේ," 

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න නිවසේදී වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට - සියදිවි නසා ගත් බවට සැකයක්

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න නිවසේදී වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට - සියදිවි නසා ගත් බවට සැකයක්

වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම පුද්ගලික රෝහල් සහ වෛද්‍ය රසායනාගාර වටලයි - දිවයින පුරා එකම මෙහෙයුමක්

වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම පුද්ගලික රෝහල් සහ වෛද්‍ය රසායනාගාර වටලයි - දිවයින පුරා එකම මෙහෙයුමක්