දරුවාගේ කකුලක් ගැටගසා රෝදයට යට කරයි. - දස වද දෙමින් වීඩියෝ කළ පියාට අවසානයේ සිදු වූ දේ. - (PHOTO)

Sri Lanka Police Child Rehabilitation Center Child Abuse
By Wayomi Jul 25, 2024 10:43 AM GMT
Wayomi

Wayomi

Report

කුඩා දරුවෙකු කෘෘරත්වයට පත්කළ පියෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

මෙන්න සුබ ආරංචියක්. ආයේ බස් එකේ යන්න අතේ සල්ලි තියෙන්නම ඕන නෑ. - මෙන්න අලුතෙන්ම කරන්න යන්න දේ.

මෙන්න සුබ ආරංචියක්. ආයේ බස් එකේ යන්න අතේ සල්ලි තියෙන්නම ඕන නෑ. - මෙන්න අලුතෙන්ම කරන්න යන්න දේ.

පැය 48ක් තුළ දේශන්දු ගැන තීරණය එන්නත් කලින් මීලග පොලිස්පති ධුරයට නම් 03ක්.- එක් නමක් තෝරා ගනී.?

පැය 48ක් තුළ දේශන්දු ගැන තීරණය එන්නත් කලින් මීලග පොලිස්පති ධුරයට නම් 03ක්.- එක් නමක් තෝරා ගනී.?


මෙම දරුවා කෘෘරත්වයට පත් කරන ආකාරය පිළිබඳ විඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අතර ඒ , ඇල්පිටිය අනුරුද්ධගම කරන්දෙණිය ප්‍රදේශයේ වයස අවුරුදු තුනහමාරක පිරිමි දරුවෙක්.

සඳ සෙනසුරුගේ ග්‍රහණයට ගත් හැටි. - බැලීමට ආතර්. සී ක්ලාක් මධ්‍යස්ථානය ජනතාවගෙන් පිරෙයි. - (VIDEO)

සඳ සෙනසුරුගේ ග්‍රහණයට ගත් හැටි. - බැලීමට ආතර්. සී ක්ලාක් මධ්‍යස්ථානය ජනතාවගෙන් පිරෙයි. - (VIDEO)

මහජන බැංකුවෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්. - මේ ගැන දැන්ම අවධානය යොමු කරන්න. - (VIDEO)

මහජන බැංකුවෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්. - මේ ගැන දැන්ම අවධානය යොමු කරන්න. - (VIDEO)


මෙම දරුවාගේ මව විදේශ රැකියාවකට ගොස් ඇති අතර දරුවා ජීවත්ව ඇත්තේ පියා සමඟයි.

එම මවට යැවීම සදහා දරුවා කෘෘරත්වයට පත්කරන දර්ශන පියා විසින් ලබාගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු කරන්දෙණිය අනුරුද්ධගම ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි අරක්කැමියෙක් ලෙස සේවය කරන පුද්ගලයෙකි.

දරුවා ආහාර ඉල්ලා සිටිමේ දී දණගස්වා පරුෂ වචනයෙන් බැණ වදින ආකාරය ද සමාජ මාධ්‍ය දර්ශන වල දැක්වෙන අතර ඇල්පිටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔන්න බේරිලා හමාරයි. - රියදුරු බලපත්‍ර සඳහා අසාදු ලකුණු ලබාදීමක්. - එය සිදුවන්නේ මෙහෙමයි.

ඔන්න බේරිලා හමාරයි. - රියදුරු බලපත්‍ර සඳහා අසාදු ලකුණු ලබාදීමක්. - එය සිදුවන්නේ මෙහෙමයි.

වයසට යෑම ප්‍රමාද කරන ඖෂධය සාර්ථකයි. - ආයු කාලය 25% කින් වෙයි. - අලුත්ම ආරංචිය මෙන්න. - (VIDEO)

වයසට යෑම ප්‍රමාද කරන ඖෂධය සාර්ථකයි. - ආයු කාලය 25% කින් වෙයි. - අලුත්ම ආරංචිය මෙන්න. - (VIDEO)



Gallery