මහජන බැංකුවෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්. - මේ ගැන දැන්ම අවධානය යොමු කරන්න. - (VIDEO)

People's Bank Technology Sri Lanka Banks
By Wayomi Jul 24, 2024 09:10 AM GMT
Wayomi

Wayomi

Report

මේ වන විට නගරයේ මෙන්ම ගම්බද ප්‍රදේශ වලද බොහෝදෙනෙක් බැංකු කටයුතු සිදු කරනු ලබන්නේ Online හාරයි .

කෙසේ වෙතත් තාක්ෂණයත් සමඟ නව්‍යකරණය වූ බැංකු කටයුතු සිදු කිරීමේදී වඩාත් සැලකිලිමත් විය යුතු වෙනවා.

දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පති ධුරය අහිමි වෙයි. - හදිසියේම ලැබුණු ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය මෙන්න.

දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පති ධුරය අහිමි වෙයි. - හදිසියේම ලැබුණු ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය මෙන්න.

ඉන්දීය සටන කටඋඩ තියන් දුෂ්මන්ත චමීර ට සිදු වූ ඇබැද්දිය.

ඉන්දීය සටන කටඋඩ තියන් දුෂ්මන්ත චමීර ට සිදු වූ ඇබැද්දිය.


ඉතින් ඒ සම්බන්ධයෙන් මහජන බැංකුවෙන් ද ජනතාවට අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, ඇදහිය නොහැකි තරම් ආකර්ශනීය දීමනා, අත්තිකාරම් මුදල් ගෙවීම්, online මංගල යෝජනා, online රැකියා ඇබෑර්තු, online ණය යෝජනා ක්‍රම, online ආයෝජන ක්‍රම, නොදන්නා online සමාජ මාධ්‍ය ප්‍රචාරන ආයතන වැනි විවිධ ස්වරූයන්ගෙන් ඔබට ලැබෙන මෙවැනි නොදන්නා links වෙත ඔබගේ පෞද්ගලික හා බැංකු තොරතුරු ඇතුළත් කිරීම අතිශය අනාරක්ෂිත බව දන්වමින්.  

මඟ බලන් හිටපු සුබ ආරංචියක්. පඩි වැඩි කරයි..? - සේවක අවම වැටුප ඉහල දැමීමට අනුමැතිය.

මඟ බලන් හිටපු සුබ ආරංචියක්. පඩි වැඩි කරයි..? - සේවක අවම වැටුප ඉහල දැමීමට අනුමැතිය.

රාජ්‍ය සේවයේ වැටුප් දීමනා සංශෝධනය ගැන ගත් අලුත්ම තීරණය. - යෝජනා කැඳවීම ගැන දැනුම්දීමක්.

රාජ්‍ය සේවයේ වැටුප් දීමනා සංශෝධනය ගැන ගත් අලුත්ම තීරණය. - යෝජනා කැඳවීම ගැන දැනුම්දීමක්.