ඔන්න බේරිලා හමාරයි. - රියදුරු බලපත්‍ර සඳහා අසාදු ලකුණු ලබාදීමක්. - එය සිදුවන්නේ මෙහෙමයි.

Driving Licence Department of Motor Vehicles
By Wayomi Jul 25, 2024 04:20 AM GMT
Wayomi

Wayomi

Report

රියදුරු බලපත්‍ර සඳහා අසාදු ලකුණු ලබා දීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විට ටෙන්ඩර් නිකුත් කර මුලික ඇගයීම් කටයුතු පවත්වාගෙන යමින් තිබෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ද මහතා ප්‍රකාශ කරනවා.

මේ වන විට මෙරට භාවිතා කෙරෙන වාහන ගැන දෙපාර්තමේන්තුවෙන් විශේෂ තීරණයක් . - නැත්නම් දඩ ගහන්නේ මෙහෙමයි. .

මේ වන විට මෙරට භාවිතා කෙරෙන වාහන ගැන දෙපාර්තමේන්තුවෙන් විශේෂ තීරණයක් . - නැත්නම් දඩ ගහන්නේ මෙහෙමයි. .


ඒ, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඉදිරි වැඩපිළිවෙළ සහ වර්තමාන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඊයේ (24) රජයේ ප්‍රවෘත්ති දෙපර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දීයි.

පැය 48ක් තුළ දේශන්දු ගැන තීරණය එන්නත් කලින් මීලග පොලිස්පති ධුරයට නම් 03ක්.- එක් නමක් තෝරා ගනී.?

පැය 48ක් තුළ දේශන්දු ගැන තීරණය එන්නත් කලින් මීලග පොලිස්පති ධුරයට නම් 03ක්.- එක් නමක් තෝරා ගනී.?


එහිදී ඔහු පෙන්වා දුන්නේ, ලොව අනිකුත් රටවල අනුගමනය කරන ක්‍රමවේදයකට අනුව අසාදු ලකුණු ලබා දීමේ ක්‍රමවේදය මඟින් රථ වාහන අනතුරු අවම කර ගැනීමත්, මහාමාර්ගය තුළ රියදුරන්ගේ විනයක් ඇති කිරීම බලාපොරොත්තු වෙන බවත්, මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ සියලු කාර්යයන් මේ වන විට අවසන් කර තිබෙන බවත්ය.

වයසට යෑම ප්‍රමාද කරන ඖෂධය සාර්ථකයි. - ආයු කාලය 25% කින් වෙයි. - අලුත්ම ආරංචිය මෙන්න. - (VIDEO)

වයසට යෑම ප්‍රමාද කරන ඖෂධය සාර්ථකයි. - ආයු කාලය 25% කින් වෙයි. - අලුත්ම ආරංචිය මෙන්න. - (VIDEO)


මාර්ග රිය අනතුරු සැළකිල්ලට ගැනීමේ දී 75% කට වැඩි ප්‍රමාණයක් රියදුරන්ගේ සහ පදිකයින්ගේ තිබෙන නොසැලකිලිමත්කම හේතුවෙන් බව අවධාරණය කළ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා ඉදිරි මාස තුන ඇතුළත අසාදු ලකුණු ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ද අවධාරණය කරනු ලැබුවා.

මෙමඟින් මහාමාර්ගයේ සිදු වන වරදකට අදාළව පොලිස් නිලධාරීන් විසින් දඩ පත්‍රිකාවක් නිකුත් වන සෑම පුද්ගලයෙකුටම එම වරදට අදාළව වරදේ ස්වභාවය අනුව රියදුරු බලපත්‍රයට අසාදු ලකුණු එකතු කිරීම සිදු වේ.

සැබෑ විය යුතු සුබ ආරංචිය - අලුත්ම ජනපති අපේක්ෂකයා? - විජයදාස රාජපක්ෂගේ විශේෂ ප්‍රකාශය මෙන්න. - (VIDEO)

සැබෑ විය යුතු සුබ ආරංචිය - අලුත්ම ජනපති අපේක්ෂකයා? - විජයදාස රාජපක්ෂගේ විශේෂ ප්‍රකාශය මෙන්න. - (VIDEO)