විශාල ජල පහරක් - මේ ප්‍රදේශවල ජනතාවට අවදානම් තත්ත්වයක්

Report

වැල්ලවාය කිරිඳි ඔය ජල පෝශක ප්‍රදේශවලට අද (21) දින පස්වරුවේ ඇද හැලුණු ධාරානිපාත වර්ෂාපතනය සමඟ වැල්ලවාය කිරිඳි ඔයේ විශාල ජල පහරක් ගලා බසිමින් ඇති බව වාර්තා වේ.

ඒ අනුව මේ වන විට වේගවත් ජල පහරක් කිරිඳි ඔයේ ගලා බසින අතර මෙම තත්ත්වය සමඟ කිරිඳි ඔය අවට ප්‍රදේශ අවදානම් වී ඇති බව සඳහන්.

මේ හේතුවෙන් කිරිඳි ඔය පහල කොටසේ ජනතාව අවධානයෙන් පසුවන ලෙස මොණරාගල දිස්ත්‍රික් ආපදා කලමනාකරන ඒකකය දැනුම් දීමක් සිදු කර සිටින බව වාර්තා වේ.

අයහපත් කාලගුණික තත්ත්වය මත රාත්‍රීයේ වර්ෂාපතනය වැඩි වුවහොත් තත්ත්වය භයානකයි - මේ ජනතාවට විශේෂ දැනුම්දීමක්

අයහපත් කාලගුණික තත්ත්වය මත රාත්‍රීයේ වර්ෂාපතනය වැඩි වුවහොත් තත්ත්වය භයානකයි - මේ ජනතාවට විශේෂ දැනුම්දීමක්

ගුරු විභාගය ලියපු සියලු දෙනාගෙම ප්‍රශ්නයට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ පැහැදිලි කිරීමක් සමඟ නිවේදනයක්

ගුරු විභාගය ලියපු සියලු දෙනාගෙම ප්‍රශ්නයට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ පැහැදිලි කිරීමක් සමඟ නිවේදනයක්

බැංකු ගනුදෙනුකරුවන්ට මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් - නොවැම්බර් 1 සිට ක්‍රියාත්මක වන අලුත්ම නීතිය මෙන්න

බැංකු ගනුදෙනුකරුවන්ට මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් - නොවැම්බර් 1 සිට ක්‍රියාත්මක වන අලුත්ම නීතිය මෙන්න