ජනපති ප්‍රධානත්වයෙන් දිවයින පුරා කරන්න යන දේ මෙන්න - සැප්තැම්බර් 6 සිට ඇරඹෙයි [PHOTO]

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් දිවයින පුරා පැවැත්වීමට නියමිත ජන රැලි මාලාව වෙනුවෙන් මේ වන විට ප්‍රාදේශීය මට්ටමින් දැවැන්ත සංවිධාන සහ ප්‍රචාරක කටයුතු ආරම්භ වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම ජන රැලි මාලාව රජයේ ඉදිරි වැඩපිළිවෙළ සහ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් සංවිධානය කෙරෙන බව සඳහන්.

එබැවින් ඒ වෙනුවෙන් දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ දැවැන්ත ප්‍රචාරක පුවරු සහ බැනර් ප්‍රදර්ශනය කිරීමට පක්ෂ ක්‍රියාකාරීන් සහ ආධාරකරුවන් කටයුතු කරමින් සිටින බව සඳහන්.

නැවත කිසිම දවසක ලංකාවේ දේශපාලන වේදිකාවල මේවා ගැන කතා කරන්න බෑ - ජනපතිගෙන් තීරණයක්

නැවත කිසිම දවසක ලංකාවේ දේශපාලන වේදිකාවල මේවා ගැන කතා කරන්න බෑ - ජනපතිගෙන් තීරණයක්

මේ අතර මෙම ජන රැලි මාලාව ආරම්භ වන කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල ජන රැලියට අදාළ ප්‍රචාරක කටයුතු ඉතා උද්‍යෝගයෙන් සිදු කෙරෙන බව වාර්තා වේ.

එම රැලිය ලබන 06 වන දින පස්වරු 3.30ට බේරුවලදී පැවැත්වීමට නියමිතව ඇති අතර ඒ සඳහා ප්‍රදේශයේ ස්ථාන රැසක ජනාධිපතිවරයාගේ රුව රැගත් ප්‍රචාරක පුවරු ප්‍රදර්ශනය කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.

පවුම් දෙක තුන ගන්න හිතෙන තරමට බිමට බැස්ස රන් මිල - අද ලංකාවම පුදුම කළ රන් මිල ගණන් මෙන්න

පවුම් දෙක තුන ගන්න හිතෙන තරමට බිමට බැස්ස රන් මිල - අද ලංකාවම පුදුම කළ රන් මිල ගණන් මෙන්න

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙන පරිදී රොටි, පරාටා ඇතුළු මේ ආහාරවල මිල ගණන් ඉහළට - වැඩි වෙන මිල ගණන් මෙන්න

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙන පරිදී රොටි, පරාටා ඇතුළු මේ ආහාරවල මිල ගණන් ඉහළට - වැඩි වෙන මිල ගණන් මෙන්න

රාජ්‍ය සේවකයන්ට සුභ ආරංචියක් - අලුත් වෙනසක් ගැන ඇමති බිමල්ගෙන් ප්‍රකාශයක්

රාජ්‍ය සේවකයන්ට සුභ ආරංචියක් - අලුත් වෙනසක් ගැන ඇමති බිමල්ගෙන් ප්‍රකාශයක්

Gallery