පවුම් දෙක තුන ගන්න හිතෙන තරමට බිමට බැස්ස රන් මිල - අද ලංකාවම පුදුම කළ රන් මිල ගණන් මෙන්න

Report

මේ දිනවල පහළ ගොස් ඇති රන් මිල අද (28) දින ඊයේ (27) දිනයට සාපේක්ෂව යළි පහළ ගොස් ඇත.

ඒ අනුව අද දින රන් මිල ගණන් වාර්තා වූයේ පහත සඳහන් ආකාරයටයි.

ඒ,

නොවෙනස් වුණ රන් මිල - ඊයේ ගත්තේ නැත්තම් ඉක්මන් කරන්න - තාමත් අඩුවටම යන රන් පවුමක මිල ගණන් මෙන්න

නොවෙනස් වුණ රන් මිල - ඊයේ ගත්තේ නැත්තම් ඉක්මන් කරන්න - තාමත් අඩුවටම යන රන් පවුමක මිල ගණන් මෙන්න

කැරට් 24 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 369,990ක් සහ එහි විකුණුම් මිල රුපියල් 393,015ක්

කැරට් 22 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 338,915ක් සහ එහි විකුණුම් මිල රුපියල් 359,913ක්

කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 323,725ක් සහ එහි විකුණුම් මිල රුපියල් 343,930ක්

කැරට් 18 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 277,490ක් සහ එහි විකුණුම් මිල රුපියල් 294,715ක් ලෙස වාර්තා විය.

කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.     

හෙට සිට සැප්තැම්බර් 7 දක්වා ලංකාවට සූර්යයා දෘශ්‍ය වීමේ වෙනසක් - රටම දැනුවත් කරමින් නිවේදනයක්

හෙට සිට සැප්තැම්බර් 7 දක්වා ලංකාවට සූර්යයා දෘශ්‍ය වීමේ වෙනසක් - රටම දැනුවත් කරමින් නිවේදනයක්

දීර්ඝ සති අන්තයේ ඉන්ධන ගැන නරක ආරංචියක් - පාරිභෝගිකයන්ට ‍රතු එළි සමඟ QR ක්‍රමය ගැනත් දැනුම්දීමක්

දීර්ඝ සති අන්තයේ ඉන්ධන ගැන නරක ආරංචියක් - පාරිභෝගිකයන්ට ‍රතු එළි සමඟ QR ක්‍රමය ගැනත් දැනුම්දීමක්