වාන් දොරටු 6ක් විවෘත කිරීමත් සමඟ දැදුරුඔය ආශ්‍රිත පදිංචි ජනතාවට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Report

වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් දැදුරු ඔය ජලාශය ආශ්‍රිත පෝෂක ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ලැබෙමින් පවතින හෙයින් එම ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කිරීමට පියවර ගත් බව අද (21) රාත්‍රියේ නිවේදනය කර ඇත.

එබැවින් දැදුරු ඔය ජලාශයට ලැබෙන ජල ප්‍රමාණයද ඉහළ යමින් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එසේම මේ වනවිට ජලාශයේ වාන් දොරටු 2ක් අඩි 3 බැගින්ද, තවත් වාන් දොරටු 2ක් අඩි 2 බැගින්ද, තවත් වාන් දොරටු 2ක් අඩිය බැගින්ද විවෘත කිරීමට පියවරගෙන කර තිබෙන බව සඳහන්.

ජනතාව සලිත කරමින් ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට අනතුරු ඇඟවීමක්.. මේ ප්‍රහාර යළි ඇතිවීමේ අවදානමක්

ජනතාව සලිත කරමින් ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට අනතුරු ඇඟවීමක්.. මේ ප්‍රහාර යළි ඇතිවීමේ අවදානමක්

මේ හේතුවෙන් තත්පරයට ඝන අඩි 8,400ක ජල ප්‍රමාණයක් දැදුරුඔය වෙත නිකුත් කරයි.

ඒ අනුව ජලාශයේ පහළ ප්‍රදේශයේ දැදුරුඔය ආශ්‍රිත පදිංචි ජනතාවට විශේෂයෙන්ම ගංගාවේ ජල මට්ටම් වෙනස්වීම් පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරන අංශ මඟින් නිකුත් කරන නිවේදන අනුව කටයුතු කරන ලෙස දන්වයි.

ගුරු විභාගය ලියපු සියලු දෙනාගෙම ප්‍රශ්නයට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ පැහැදිලි කිරීමක් සමඟ නිවේදනයක්

ගුරු විභාගය ලියපු සියලු දෙනාගෙම ප්‍රශ්නයට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ පැහැදිලි කිරීමක් සමඟ නිවේදනයක්

බැංකු ගනුදෙනුකරුවන්ට මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් - නොවැම්බර් 1 සිට ක්‍රියාත්මක වන අලුත්ම නීතිය මෙන්න

බැංකු ගනුදෙනුකරුවන්ට මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් - නොවැම්බර් 1 සිට ක්‍රියාත්මක වන අලුත්ම නීතිය මෙන්න