ඈ! අහන්න වටින කතාවක්. - "රනිල් යටතේ ආර්ථිකය වර්ධනය වෙලා. රාජ්‍ය ආදායම වැඩිවෙලා. අපි එය පිලිගත යුතුයි."- අනුර - (VIDEO)

Anura Kumara Dissanayaka Ranil Wickremesinghe Economy of Sri Lanka Sri Lanka Presidential Election 2024 Sri Lanka election updates
By Wayomi Sep 17, 2024 04:36 AM GMT
Wayomi

Wayomi

Report

රනිල්ගේ ආගමනයෙන් පසු මෙරට ආර්ථික වර්ධනයේ ප්‍රතිඵලයක් ඇති බවත් කාර්යක්ෂම කිරීමේ ප්‍රතිඵලයක් ද ඇති බවත් ජාතික ජන බලවේගය ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ, බදු වැඩි කිරීමකින් තොරව බිලියන 700 ක පමණ ආදායමක් රජය විසින් ගත වූ අවුරුද්දක පමණ කාලය තුළදී උපයා ඇති බවයි.

මොකක්ද මේ වෙන්න යන්නේ? - එක්වරම ත්‍රිවිධ හමුදාව පොලිස් ස්ථානවලට කැඳවයි.

මොකක්ද මේ වෙන්න යන්නේ? - එක්වරම ත්‍රිවිධ හමුදාව පොලිස් ස්ථානවලට කැඳවයි.

ආයෙත් ලියන්න වෙයිද? 5 වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයේ විශාල ගැටළුවක්. - හදිසියේම Whatsapp එකෙන් එළියට ආ දේ මෙන්න.

ආයෙත් ලියන්න වෙයිද? 5 වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයේ විශාල ගැටළුවක්. - හදිසියේම Whatsapp එකෙන් එළියට ආ දේ මෙන්න.


එමෙන්ම මෙලෙස ආර්ථිකය වර්ධනය වී ඇත්තේ නව බදු පැනවීම හේතුවෙන්ම නොවන බවත් ආර්ථිකය වර්ධනය වීම සහ බදු ගෙවිය යුතු පිරිස් බදු දැලට හසුකර ගැනීම හේතුවෙන් බවත් ඔහු පවසනවා.

ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මේ බව කියා සිටියේ,ඊයේ රූපවාහිනි නාළිකාවක් පැවති වැඩසටහනකට එක්වෙමින්. 

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් ඉවතට. - මෙන්න ගත් විශේෂ තීරණය.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් ඉවතට. - මෙන්න ගත් විශේෂ තීරණය.


ඡන්ද පොලේදී පොඩ්ඩ ගැස්සුනොත් වෙඩි තියන්න අවසර. - ඒ නිසා මේ ගැන සැලකිලිමත් වන්න.

ඡන්ද පොලේදී පොඩ්ඩ ගැස්සුනොත් වෙඩි තියන්න අවසර. - ඒ නිසා මේ ගැන සැලකිලිමත් වන්න.

 

YouTube Live යුද්දයෙන් අනුර පරදී. - එහෙම වුණේ මෙහෙමයි.

YouTube Live යුද්දයෙන් අනුර පරදී. - එහෙම වුණේ මෙහෙමයි.

 

නෑ කිවුවට ශේප් එකේ වැඩේ දෙන්නයි යන්නේ.? - අනුර "ඔරුමිත්තනාඩුවට" පණ දෙයි. - සාක්ෂිත් එක්කම 230 පිටුවෙන් එළියට ආ හැටි මෙන්න. - (VIDEO)

නෑ කිවුවට ශේප් එකේ වැඩේ දෙන්නයි යන්නේ.? - අනුර "ඔරුමිත්තනාඩුවට" පණ දෙයි. - සාක්ෂිත් එක්කම 230 පිටුවෙන් එළියට ආ හැටි මෙන්න. - (VIDEO)