මොකක්ද මේ වෙන්න යන්නේ? - එක්වරම ත්‍රිවිධ හමුදාව පොලිස් ස්ථානවලට කැඳවයි.
ලබන 21 වනදා ජනාධිපතිරණය පැවැත්වීමත් සමඟ හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් කැඳවීම සඳහා ත්‍රිවිධ හමුදාව සූදානම්ව සිටින බවයි වාර්තා වන්නේ.
ඊට ත්‍රිවිධ හමුදාව යොදවා ගැනීමට තීරණය කර ඇත්තේ, පොලිස් මූලස්‌ථාන විශේෂී ඉල්ලීමක් මතයි.

විජේවීරව පණපිටින් පිච්චෙන්න විසිකරපු එකා මාලිමාවේ පහන් පත්තු කරද්දී. - මාලිමාවේ කෙරුවාව ගැන එළියට ආ ආන්දෝලනාත්මක කතාව. - (VIDEO)

ආයෙත් ලියන්න වෙයිද? 5 වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයේ විශාල ගැටළුවක්. - හදිසියේම Whatsapp එකෙන් එළියට ආ දේ මෙන්න.
ජනාධිපතිවරණය දිනයේදී මැතිවරණ රාජකාරී රැසක් සඳහා පොලිස් නිලධාරින් බහුතරයක් යොදනවා නිසා නීති හා සාමය පවත්වාගෙන යාම සඳහා මෙසේ ත්‍රිවිධ හමුදා නිලධාරී යොදවා ගැනීම සිදු කරනවා.
ඒ, අනුව ලබන 20වෙනිදා උදේ 8.00 සිට ත්‍රිවිධ හමුදා නිලධාරීන් නියමිත පොලිසි ස්ථානවලට වර්තා කරන බවයි පැවසෙන්නේ.
