YouTube Live යුද්දයෙන් අනුර පරදී. - එහෙම වුණේ මෙහෙමයි.
සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජන බලවේගය ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක එකම වෙලාවක රූපවාහිනී නාලිකා දෙකක සංවාදයන්ට එක් විය.
ඒ,පෙර පටිගත කරන ලද වැඩසටහන් ලෙසයි.

ආයෙත් ලියන්න වෙයිද? 5 වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයේ විශාල ගැටළුවක්. - හදිසියේම Whatsapp එකෙන් එළියට ආ දේ මෙන්න.
කෙසේ වෙතත් එම නාලිකාවල යූ ටියුබ් නාලිකාවන් ඔස්සේ විකාශය කරන අවස්ථාවන්හිදී සජිත් ප්‍රේමදාස 184,255ක්ද, අනුර දිසානායක 153,142 ප්‍රමාණයක්ද සජීවීව නරඹනු ලැබීය.
