පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් ඉවතට. - මෙන්න ගත් විශේෂ තීරණය.

Ministry of Education Grade 05 Scholarship examination Education
By Wayomi Sep 17, 2024 08:01 AM GMT
Wayomi

Wayomi

Report

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් ඉවත් කිරීමට යෝජනා කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න කිහිපයක් හුවමාරු වීම නිසා බවයි විභාග කොමසාරිස් ජනරාල් සඳහන් කරන්නේ.

ආයෙත් ලියන්න වෙයිද? 5 වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයේ විශාල ගැටළුවක්. - හදිසියේම Whatsapp එකෙන් එළියට ආ දේ මෙන්න.

ආයෙත් ලියන්න වෙයිද? 5 වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයේ විශාල ගැටළුවක්. - හදිසියේම Whatsapp එකෙන් එළියට ආ දේ මෙන්න.

 

ඈ! අහන්න වටින කතාවක්. - "රනිල් යටතේ ආර්ථිකය වර්ධනය වෙලා. රාජ්‍ය ආදායම වැඩිවෙලා. අපි එය පිලිගත යුතුයි."- අනුර - (VIDEO)

ඈ! අහන්න වටින කතාවක්. - "රනිල් යටතේ ආර්ථිකය වර්ධනය වෙලා. රාජ්‍ය ආදායම වැඩිවෙලා. අපි එය පිලිගත යුතුයි."- අනුර - (VIDEO)


මොකක්ද මේ වෙන්න යන්නේ? - එක්වරම ත්‍රිවිධ හමුදාව පොලිස් ස්ථානවලට කැඳවයි.

මොකක්ද මේ වෙන්න යන්නේ? - එක්වරම ත්‍රිවිධ හමුදාව පොලිස් ස්ථානවලට කැඳවයි.