කෝලිගෙන් දැඩි තීරණයක්

Report

ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගැනීමට තමන් කැමති බව ඉන්දීය හිටපු නායක විරාත් කෝලි ඉන්දීය ක්‍රිකට් මණ්ඩලයට පවසා ඇතැයි වාර්තා වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මාධ්‍යවේදී චමුදිතට එරෙහිව අධිකරණයෙන් වාරණ ආඥාවක්: විජයදාස රාජපක්ෂගෙන් පැමිණිල්ලක්

මාධ්‍යවේදී චමුදිතට එරෙහිව අධිකරණයෙන් වාරණ ආඥාවක්: විජයදාස රාජපක්ෂගෙන් පැමිණිල්ලක්

එම මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙන්නේ, තීරණාත්මක එංගලන්ත සංචාරයක් එළඹෙන බැවින් ඔහුගේ එම තීරණය නැවත සලකා බලන ලෙස ඉහළ නිලධාරීන් ඉල්ලා ඇති බවයි. දින කිහිපයකට පෙර රෝහිත් ෂර්මා ටෙස්ට් දිවියෙන් විශ්‍රාම ගැනීමෙන් පසුවයි කෝලිගේ මෙලෙස තීරණය කර ඇත්තේ.

ලබන මාසයේ එංගලන්තයේ පැවැත්වෙන ටෙස්ට් තරග පහකින් යුත් තරගාවලිය සඳහා කණ්ඩායම තෝරා ගැනීම සඳහා ඉන්දීය තේරීම් කමිටුව දින කිහිපයකින් රැස්වීමට නියමිතයි. 

අද දින රන් මිලෙහි සිදුවූ විශාල වෙනස

අද දින රන් මිලෙහි සිදුවූ විශාල වෙනස