අද දින රන් මිලෙහි සිදුවූ විශාල වෙනස

Gold Price in Sri Lanka Economy of Sri Lanka Sinhala news
By Mithu May 09, 2025 04:01 PM GMT
Mithu

Mithu

Report

පසුගිය දිනවලට සාපේක්ෂව මෙරට වෙළඳපොළේ රන් මිලෙහි අගය අද (09) සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබේ.

හදිසි ගමනේ අවසන් ප්‍රථිපලය

හදිසි ගමනේ අවසන් ප්‍රථිපලය

ඒ අනුව අද රන් අවුන්සයක මිල රුපියල් 983,946ක් දක්වා පහළ ගොස් ඇති බවට වාර්තා වේ. එය ඊයේ (08) සටහන් වුණේ රුපියල් 1,023,227ක් ලෙසය.

එමෙන්ම අද කැරට් 22 ග්‍රෑම් 8ක මිල රුපියල් 254,550ක් දක්වා පහළ ගොස් තිබේ. එහි අගය ඊයේ රුපියල් 264,750ක් ලෙස සටහන් විය .

ජනපතිගේ ප්‍රයිවට් ජෙට් එකට වියදම් කළේ වියට්නාමෙන් - ඇමති විජිත

ජනපතිගේ ප්‍රයිවට් ජෙට් එකට වියදම් කළේ වියට්නාමෙන් - ඇමති විජිත

මේ අතර කැරට් 22 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 31,820ක් දක්වා පහළ ගොස් ඇති බවට වාර්තා වේ. කැරට් 24 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 34,710ක් දක්වා පහළ ගොස් තිබේ.

ReeCha