එන්න එන්න රත්තරන් ගණන් අඩු වෙනවද? ලංකාවටම පිස්සු හදවන අද රන් මිල මෙන්න

Report

පසුගිය දිනවල නිතර උඩ පහළ ගිය රන් මිල අද(31) දින වෙළඳපොළේ වාර්තා වූයේ පහත ආකාරයටයි.

කැරට් 24 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 342,000ක් සහ එහි විකුණුම් මිල රුපියල් 355,010ක්

කැරට් 22 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 313,247ක් සහ එහි විකුණුම් මිල රුපියල් 325,135ක්

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක මාසික ඉන්ධන මිල සංශෝධනය.. ප්‍රකාශයටත් පෙරම මිල ඉහළ යන බවට අනාවැකි

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක මාසික ඉන්ධන මිල සංශෝධනය.. ප්‍රකාශයටත් පෙරම මිල ඉහළ යන බවට අනාවැකි

කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 299,275ක් සහ එහි විකුණුම් මිල රුපියල් 310,570ක්

කැරට් 18 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 256,510ක් සහ එහි විකුණුම් මිල රුපියල් 266,180ක් ලෙසයි.

කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.         

අද වෙනකල් මේ පිටපත භාර නොදුන් අයට මහජන බැංකුවෙන් විශේෂ නිවේදනයක් - හෙට සිට මෙය අනිවාර්යයි

අද වෙනකල් මේ පිටපත භාර නොදුන් අයට මහජන බැංකුවෙන් විශේෂ නිවේදනයක් - හෙට සිට මෙය අනිවාර්යයි

ලංකා බැංකුවේ ගිණුම් පවත්වාගෙන යන සියලුම ගනුදෙනුකරුවන්ටත් විශේෂ නිවේදනයක් - ළඟම ඇති ශාඛාවට යන්න - හෙට සිට ක්‍රියාත්මකයි

ලංකා බැංකුවේ ගිණුම් පවත්වාගෙන යන සියලුම ගනුදෙනුකරුවන්ටත් විශේෂ නිවේදනයක් - ළඟම ඇති ශාඛාවට යන්න - හෙට සිට ක්‍රියාත්මකයි