අද වෙනකල් මේ පිටපත භාර නොදුන් අයට මහජන බැංකුවෙන් විශේෂ නිවේදනයක් - හෙට සිට මෙය අනිවාර්යයි

Report

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නවතම චක්‍රලේඛයට අනුව, බැංකු ගනුදෙනු කිහිපයක් සඳහා වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංක සහතිකය (TIN Certificate) ඉදිරිපත් කිරීම අනිවාර්ය වන බව මහජන බැංකුව මීට පෙර නිවේදනය කර තිබුණා.

ඒ 2026 ඔක්තෝබර් 31 එනම් අද දිනට පෙර ඔබේ TIN සහතිකයේ පිටපතක් ළඟම ඇති මහජන බැංකු ශාඛාවට ගෙනවිත් භාර දෙන්න යනුවෙන් දන්වමින්.

ඒ අනුව, බැංකු ගිණුමක් විවෘත කිරීමේදී සහ ණය කාඩ්පතක් (Credit Card) සඳහා අයදුම් කිරීමේදී මෙම TIN සහතිකය ඉදිරිපත් කළ යුතු වේ.

උදෑසන 5.30 ට දිවයිනටම නිකුත් කළ නිවේදනය - අද පස්වරු 1.00 න් පසු ගිගුරුම් සහිත වැසි

උදෑසන 5.30 ට දිවයිනටම නිකුත් කළ නිවේදනය - අද පස්වරු 1.00 න් පසු ගිගුරුම් සහිත වැසි

මෙම නව රෙගුලාසිය 2026 නොවැම්බර් 1 වැනිදා සිට ක්‍රියාත්මක වන බව මහජන බැංකුව සිය ගනුදෙනුකාර භවතුන් වෙත දැනුම් දී ඇත.

එබැවින් හෙට (01) සිට ගිණුම් විවෘත කිරීමට සහ ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අයදුම් කිරීමට ටින් සහතිකයන් ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.  

මේ ලග්න හිමියන්ට අද ඕනෑම කටයුත්තක් සුබම සුබ වෙද්දි මේ ලග්නවලට අසුබ අනාවැකි රැසක් - දවසේ පලාපල

මේ ලග්න හිමියන්ට අද ඕනෑම කටයුත්තක් සුබම සුබ වෙද්දි මේ ලග්නවලට අසුබ අනාවැකි රැසක් - දවසේ පලාපල

ඉදිරි පැය 36 තුළ දිවයිනේ පළාත් කිහිපයකට වැසි සහ ගිගුරුම් සහිත වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

ඉදිරි පැය 36 තුළ දිවයිනේ පළාත් කිහිපයකට වැසි සහ ගිගුරුම් සහිත වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

GalleryGallery