මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට එන ඔබට විශේෂ දැනුම්දීමක් - නොවැම්බර් මස 02 වැනිදා සිට ක්‍රියාත්මක වැඩපිළිවෙළක්

Report

නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාවන් ලබාගැනීම සඳහා මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ වේලාවන් වෙන්කරවා ගැනීමේ පහසුකම එළැඹෙන නොවැම්බර් මස 02 වැනිදා සිට යළි ක්‍රියාත්මක කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ජනතාව උදෑසන සිටම දිගු පෝලිම්වල රැඳී සිටීමට සිදුවන තත්ත්වය අවම කරමින් වඩාත් කාර්යක්ෂම හා පහසු සේවාවක් සැපයීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණයි.

ජාතික හැඳුනුම්පත් සහ රියැදුරු බලපත්‍ර ගැන නිවේදනයක් - ලාංකිකයන්ට හා රියදුරන්ට දැනුම්දීමක්

ජාතික හැඳුනුම්පත් සහ රියැදුරු බලපත්‍ර ගැන නිවේදනයක් - ලාංකිකයන්ට හා රියදුරන්ට දැනුම්දීමක්

ඒ අනුව වාහන අලුතින් ලියාපදිංචි කිරීම, වාහන අයිතිය පැවරීම සහ තාක්ෂණික ගැටලු නිරාකරණය කිරීම ඇතුළු සේවාවන් ලබාගැනීමට පැමිණීමට පෙර මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ වේලාවන් වෙන්කරවා ගන්නා ලෙස දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඉදිරි පැය 36 තුළ දිවයිනේ පළාත් කිහිපයකට වැසි සහ ගිගුරුම් සහිත වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

ඉදිරි පැය 36 තුළ දිවයිනේ පළාත් කිහිපයකට වැසි සහ ගිගුරුම් සහිත වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්