සියල්ල බලා සිටි නෙහාරා - මේනක පවුලට අලුතින්ම එකතුවුණු අමුත්තා මෙන්න දුවෙක්ද පුතෙක්ද යන්න පළමු වරට දැනුම්දෙයි

Report

රාජපක්ෂ පවුල වෙත තෙවැනි දරුවා ලෙස පිරිමි දරුවෙකු එක්වූ පුවත මහත් සතුටින් යුතුව මුහුණු පොතට සටහනක් එක්කොට තිබේ.

පුංචි සිගිත්තා නොහාහ් රාජපක්ෂ' ලෙස නම් කර ඇති මෙම පුංචි කැදැල්ලේ අලුත්ම සාමාජිකයා ඉකුත් ඔක්තෝබර් 26 වනදා උපත ලබා තිබේ.

පුංචි දරුවා උපත ලබන විට බර කිලෝග්‍රෑම් 4.239ක් සහ උස සෙන්ටිමීටර 50.17ක් වූ මෙම සිඟිත්තා, පවුලට ලැබුණු තවත් අසිරිමත් ආශීර්වාදයක් ලෙස සඳහන් කරන අතර මව්පියන් මෙන්ම මීලි (Meili) සහ නෝරි (Norie) යන සොහොයුරියන් දෙදෙනා ද සිය අලුත් මල් කැකුළ මහත් සෙනෙහසින් යුතුව පිළිගෙන ඇති බවට ඔවුන් ආදරයෙන් සඳහන් කරයි.

ජාතික හැඳුනුම්පත් සහ රියැදුරු බලපත්‍ර ගැන නිවේදනයක් - ලාංකිකයන්ට හා රියදුරන්ට දැනුම්දීමක්

ජාතික හැඳුනුම්පත් සහ රියැදුරු බලපත්‍ර ගැන නිවේදනයක් - ලාංකිකයන්ට හා රියදුරන්ට දැනුම්දීමක්

කෙසේ නමුත් බොහෝ දෙනෙක් නෙහාරා - මේනක පවුලට අලුතින් එකතුවෙන සිගිත්තා කවුද යනුවෙන් දැනගැනීමට ආසාවෙන් පසු වුණා.

ඉතින් දියණියන් දෙදෙනාට පසුව ආ පිරිමි දරුවා වෙනුවෙන් අපිත් හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.

ඉදිරි පැය 36 තුළ දිවයිනේ පළාත් කිහිපයකට වැසි සහ ගිගුරුම් සහිත වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

ඉදිරි පැය 36 තුළ දිවයිනේ පළාත් කිහිපයකට වැසි සහ ගිගුරුම් සහිත වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

Gallery