අවම වශයෙන් ශාස්ත්‍රපති උපාධියක් හිමි වයස අවුරුදු 40 ත් 75 ත් අතර අයට ජනපතිවරණයට එන්න අවසර.

Report

පසුගියදා හත් දෙනෙකු සමඟ හෙලිකොප්ටර් අනතුරකින් මියගිය අභාවප්‍රාප්ත හිටපු ජනපති ඊබ්‍රහිම් රයිසි වෙනුවට නව ජනපතිවරයෙක් පත් කර ගැනීමේ ක්‍රියාවලිය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව ජුනි 28 පැවැත්වෙන ජනාධිපතිවරණයට තරඟ කිරීමට බලාපොරොත්තු වන අපේක්ෂකයින් සඳහා ඉරානය දින පහක ලියාපදිංචි කාලයක් විවෘත කර ඇත.

ටියුෂන් ගිහින් අතුරුදන් වූ සිසුවියන් තිදෙනා.

ටියුෂන් ගිහින් අතුරුදන් වූ සිසුවියන් තිදෙනා.


මෙහිදී අවම වශයෙන් ශාස්ත්‍රපති උපාධියක් හිමි වයස අවුරුදු 40 ත් 75 ත් අතර පුද්ගලයින්ට මෙම දින පහක කාලය තුළ ඉරාන ජනපතිවරණය සඳහා ලියාපදිංචි විය හැකියි.

සියලුම අපේක්ෂකයින් අවසානයේ ඉරානයේ සාමාජිකයින් 12 දෙනෙකුගෙන් යුත් කවුන්සිලය විසින් අනුමත කළ යුතු අතර එය පූජකවරුන් සහ නීතිවේදීන්ගෙන් සමන්විත වනවා.

මේ අතර එම මණ්ඩලය කිසිදා කාන්තාවක් පිළිගෙන නොමැති බවයි වාර්තා වන්නේ.   

රන් මිලෙහි අද සිදු වෙනස. - නව මිල ගණන් මෙන්න.

රන් මිලෙහි අද සිදු වෙනස. - නව මිල ගණන් මෙන්න.