ඇමරිකාවේ 13ක් මියගිහින් 20ක් අතුරුදහන්

Report

 අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 20කට වැඩි පිරිසක් අතුරුදන්ව තිබේ.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන විශේෂ දැනුම්දීමක්

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන විශේෂ දැනුම්දීමක්

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, අතුරුදන්ව සිටින්නේ ගැහැණු ළමුන් 750 දෙනෙකු සිටි කඳවුරක සිටි ළමයින් පිරිසක් බවයි.

ප්‍රාන්ත ආණ්ඩුකාර ලුතිනන් ඩෑන් පැට්‍රික් පවසන්නේ, මෙම අතුරුදන් වූවන් සෙවීම සඳහා දැඩි සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.

AliExpress දැන් මොකක්ද කියන්නේ ? සියලු ඇත්ත මෙන්න

AliExpress දැන් මොකක්ද කියන්නේ ? සියලු ඇත්ත මෙන්න

මෙම ගංවතුර තත්ත්වයට ප්‍රධාන හේතුව වී ඇත්තේ, ටෙක්සාස් හරහා ගලා යන ග්වාඩලූප් ගඟේ ජල මට්ටම මිනිත්තු 45ක කාලයකදී අඩි 26ක් පමණ ඉහළ ගිය බව ආපදා කළමනාකරණ අංශ පවසයි.