ඩඩ්ලිට හෝටලෙ අයින් කරගන්න අණ?මාධ්‍ය සාකච්ඡාවක් තියලා අයින් වෙනවා කියලා කියන්නලු

Report

පසුගියදා සියලු වැව් රක්ෂිතයන් අවට ඉදිකර ඇති ඉදිකිරීම් ඉවත් කරන බවට රජය ප්‍රකාශයක් සිදුු කළේය. ඒ අනුව අනවසර ඉදිකිරීම් සිදු කර තිබේ නම් වහාම අයින් වෙන ලෙසත් කොෂිකර්ම ඇමති කේඩී ලාල් කාන්ත මහතා සඳහන් කරයි.

"ඩඩ්ලිගේ සුදු අරලිය හෝටලය අයින් කරන්න බෑ" රජයෙන්ම දැනුම් දෙයි

"ඩඩ්ලිගේ සුදු අරලිය හෝටලය අයින් කරන්න බෑ" රජයෙන්ම දැනුම් දෙයි

ඒ අනුව පරාක්‍රම සමුද්‍රය අබියස ඉදිකර තිබෙන ඩඩ්ලි සිරිසේනගේ හෝටලයක් කතා බහ කරන්න පටන්ගත්තා.එය අනුව ඩඩ්ලි කොච්චර ලොක්කෙක් වුණත් එයත් නීතියට පටහැනිව වැඩ කරලා තියෙනවා නම් නීතිය ක්‍රියාත්මක කරන බවට රජය පවසයි.

ජීවිත සියල්ල බිලිගනිමින් මරු කටට ගිය රුසියානු ගුවන්යානයේ කළු පෙට්ටියය හමුවේ

ජීවිත සියල්ල බිලිගනිමින් මරු කටට ගිය රුසියානු ගුවන්යානයේ කළු පෙට්ටියය හමුවේ

ඒ අනුව අනවසර ප්‍රමාණයක තම ඉදිකිරීම් සිදුකර තිබෙන්නේ නම් ඩඩ්ලි සිරිසේන මහතා මාධ්‍ය හමුවක් තබා එය රජයට භාරදී ඉවත්ව යුතු බව කෘෂිකර්ම ඇමති කේ ඩී ලාල් කාන්ත මහතා සඳහන් කරයි. උත්සව සභාවක් අමතමින් ඒ මහතා මේ අදහස් පල කරන ලද්දේ වැව් රක්ෂිත යළි මායිම් සලකුණු කිරීම සම්බන්ධයෙන් අදහස් පළ කරමිනි.

මාලිමා සංවිධායක අත්අඩංගුවට - බීමතින් දේවාලෙට පැනලා මිලියන 5ක කන්‍යා මරිය තුමියගේ පිළිමේ කඩලා

මාලිමා සංවිධායක අත්අඩංගුවට - බීමතින් දේවාලෙට පැනලා මිලියන 5ක කන්‍යා මරිය තුමියගේ පිළිමේ කඩලා

‘දැනට අපි කරන්නෙ අනුරාධපුරේ. ඩඩ්ලිගෙ එක ගැන අපි හරියට බලන්නම් පොලොන්නරුවෙ ඒ වැඩේ කරන වෙලාවෙ. අනවසර ප්‍රමාණයක පදිංචි වෙලා ඉන්නවා නම්, අල්ලගෙන ඉන්නවා නම් රටේ නීතිහා හරියට ක්‍රියාත්මක වෙනකොට යයි.

මෙන්න විශේෂ නිවේදනයක්, මීට පස්සේ මෙහෙම චෙක් දුන්නොත් ඉවරයි

මෙන්න විශේෂ නිවේදනයක්, මීට පස්සේ මෙහෙම චෙක් දුන්නොත් ඉවරයි

යන්න වෙනව. එයා වගේ කෙනෙකුට නොගිහින් ඉන්න බෑ. මම කියන්නේ ප්‍රෙස් එකක් තියලා හරි නම් ඩඩ්ලි මහත්තයා කියන්න ඕන මගේ හොටලේ වාරි මාර්ගයට අයිති ප්‍රමාණයක් තියෙනවා නම් මම දීලා අයින් වෙනවා. යනකං මං ඉන්නෙ නෑ කියන්නෙ නෑ. මං අයින් වෙනව කියල’ යනුවෙන් හෙතෙම වැඩිදුරටත් අදහස් දක්වා තිබේ.'

ජනතාවට වාසියක් ඉන්ධන මිල අඩුකිරීමටට යෝජනා

ජනතාවට වාසියක් ඉන්ධන මිල අඩුකිරීමටට යෝජනා