ජනතාවට වාසියක් ඉන්ධන මිල අඩුකිරීමටට යෝජනා

Report

බලශක්තිය ඇමති පසුගිය දවසක ඉන්නන මිල සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කෙරූ අතර ඔහු සඳහන් කළ ආකාරයට ණය ගෙවා අවසන් වූ පසු ඉන්ධන මිල අඩු කළ හැකි බවට ප්‍රකාශ කළේය.

මුන් අම්මලාද? හොර සැමියත් එක්ක පැනලා යන්න දරුවෝ දෙන්නට වස දීලා මරලා

මුන් අම්මලාද? හොර සැමියත් එක්ක පැනලා යන්න දරුවෝ දෙන්නට වස දීලා මරලා

ඒ අනුව ඉන්ධන මිල තවදුරටත් අඩු කිරීමේ හැකියාව ඇති නව ක්‍රමවේදයක් පිළිබඳව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ද (CPC) අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ.

අලුත් ලයිසන් එකක්, රු.500යි අංක තහඩු ගැනත් ප්‍රකාශයක් මෙන්න විස්තරේ

අලුත් ලයිසන් එකක්, රු.500යි අංක තහඩු ගැනත් ප්‍රකාශයක් මෙන්න විස්තරේ

මෙමගින් ඉන්ධන සැපයුම්කරුවන්ගේ නඩත්තු වියදම් අවම කර ගැනීම ඉලක්ක කර ගෙන තිබේ. CPC කළමනාකාර අධ්‍යක්ෂ, ආචාර්ය මයුර නෙත්තිකුමාර මහතා සඳහන් කළේ, ඉන්ධන සැපයුම් සඳහා යොදා ගන්නා බවුසර් රථවල අමතර කොටස් ඇතුළු අනෙකුත් නඩත්තු වියදම් අවම කිරීම මගින් මෙම පිරිවැය කළමනාකරණය සිදු කිරීමට අපේක්ෂා කරන බවයි.

ඔබ යා යුතු තැනට අපි ඔබව යවනවා - නාමල්ගෙන් අනුරට දැඩි ප්‍රහාරයක්

ඔබ යා යුතු තැනට අපි ඔබව යවනවා - නාමල්ගෙන් අනුරට දැඩි ප්‍රහාරයක්

මේ සම්බන්ධයෙන් සැපයුම්කරුවන් සමග සාකච්ඡා කර ඇති අතර, වියදම් කළමනාකරණ සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ඔවුන් එකඟතාව පළ කර තිබේ. මෙමගින් ඉන්ධන සැපයුම් දාමයේ පිරිවැය අඩු කර ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන අතර, එහි ප්‍රතිලාභ පාරිභෝගිකයාට ලබා දීමට හැකි වනු ඇති බවට බලධාරීහු විශ්වාසය පළ කරති.

වෙල් යායක දමා ගිය සුරතල් දියණියගේ භාරකාරීත්වය අකිල සර්ට?

වෙල් යායක දමා ගිය සුරතල් දියණියගේ භාරකාරීත්වය අකිල සර්ට?