ජීවිත සියල්ල බිලිගනිමින් මරු කටට ගිය රුසියානු ගුවන්යානයේ කළු පෙට්ටියය හමුවේ

Report

ඉන්දියාවේ බෝයිං යානයක් අවාසනාවන්ත ලෙස විනාශවූ පුවතේ උණුසුම යන්නත් මත්තෙන් තවත් ජීවිත 50කට ආසන්න ගණනක් බිලිගත්ත මේ ගුවන් අනතුර ගැනත් කාගේත් අවදානය හිමිව තිබෙනවා.ඒ ගමන් ගත් සියලුම දෙනා ජීවිතක්ෂයට පත්විය.

ආයේ පෙළපොත් නෑ - පාසල් කාලයේ වෙනසක් විවේක කාල දෙකක් දරුවන්ට විෂයන් 14ක්

ආයේ පෙළපොත් නෑ - පාසල් කාලයේ වෙනසක් විවේක කාල දෙකක් දරුවන්ට විෂයන් 14ක්

රුසියාවේ නැගෙනහිර ප්‍රදේශයේදී ඊයේ (24) අනතුරට ලක්වූ ගුවන් යානයේ කළු පෙට්ටිය අනතුර සිදුවූ ස්ථානය ආසන්නයේ තිබී සොයාගෙන තිබෙනවා.

ඒ අනුව එය වැඩිදුර විමර්ශන සඳහා මොස්කව් නුවර රැගෙනවිත් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඊයේ සිදුවූ මෙම අනතුරින් නියමුවා, කාර්යමණ්ඩල සාමාජිකයින් ඇතුළු එහි ගමන් කළ පුද්ගලයින් සියලුදෙනාම මියගියා.

ජනතාවට වාසියක් ඉන්ධන මිල අඩුකිරීමටට යෝජනා

ජනතාවට වාසියක් ඉන්ධන මිල අඩුකිරීමටට යෝජනා