අපනයන ආදායම ඩොලර් බිලියන 18 දක්වා ඉහළ නැංවීමට රජයෙන් නව පියවර

Report

මෙම වසර තුළදී අපනයන ආදායම ඩොලර් බිලියන 18 දක්වා ඉහළ නැංවීම රජයේ අපේක්ෂාව බව ශ්‍රී ලංකා අපනයන හා ආයෝජන ආරක්ෂණ සංස්ථාවේ (Export Credit and Insurance Corporation - ECIC) සභාපති මහාචාර්ය අරුණ ශාන්තආරච්චි මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (22) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම බව ඔහු ප්‍රකාශ කළේය.

එසේම, විදේශ ආයෝජන ඉහළ නැංවීමද රජයේ ඉලක්කයක් බව සභාපතිවරයා සඳහන් කළේය.

හර්ෂ ඉලුක්පිටියට වසර දෙකක සිරදඬුවම්

හර්ෂ ඉලුක්පිටියට වසර දෙකක සිරදඬුවම්

කව්රුත් නොදෙන මහින්ද රාජපක්ෂගේ වත්කම් ටික මෙන්න..

කව්රුත් නොදෙන මහින්ද රාජපක්ෂගේ වත්කම් ටික මෙන්න..