කළින් අහුවුණේ කිලෝ ගණනෙන්, හැබැයි දැන් කන්ටේනර් ගණන් අහුවෙන යුගයක් බිහිකරලා මේ ආණ්ඩුව - සාගරකාරියවසම්

Report

මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට කන්ටේනර් ගණනින් මත්ද්‍රව්‍ය හමුවන යුගයක් නිර්මාණය කිරීමට වර්තමාන ආණ්ඩුව සමත් වී ඇති බව පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගරකාරියවසම් මහතා ප්‍රකාශ කරයි.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ මාධ්‍ය හමුවක් අමතමින්.

ඒ අනුව එහිදී වැඩිදුරටත් අදාහස් දක්වමින් ඔහු පවසා සිටියේ,

රනිල් වික්‍රරමසිංහගෙන් ජනපති අනුර ඇතුළු මාලිමා ආණ්ඩුවට අනතුරු ඇගවීමක්

රනිල් වික්‍රරමසිංහගෙන් ජනපති අනුර ඇතුළු මාලිමා ආණ්ඩුවට අනතුරු ඇගවීමක්

''අපි දන්නවා මීට කලිනුත් හැමදාම මේ අපේ රටේ මත්ද්‍රව්‍ය උවදුර තිබුණා. මීට කලින් මත්ද්‍රව්‍ය උවදුර තියනකොට ඒව මැඩලන්න අවශ්‍ය නීතිරීති ගෙනාවා. ඒ වගේම ඒ පුද්ගලයින් අත්අඩංගුවට ගත්තා. නමුත් මීට පෙර මේ රටේ මත්ද්‍රව්‍ය උවදුර තිබුනේ, මත්ද්‍රව්‍ය අහුවුණේ කිලෝ ගණනෙන්, හැබැයි ලංකාවේ ඉතිහාසයේ ප්‍රථම වතාවට කන්ටේනර් ගණනින් මත්ද්‍රව්‍ය අහුවෙන යුගයක් බිහිකරන්නට මේ ආණ්ඩුව සමත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. ඒ කන්ටේනර් මුදා හැරීම සම්බන්ධයෙන් සෘජු වගකීමට ආණ්ඩුව බැඳෙනවා කියන කාරණයත් ඉතා පැහැදිලියි.'' යනුවෙන්.

තංගල්ලේ අයිස් පිටුපස ඉන්න දේශපාලන ලොක්කෝ ගැන පොලිස්පතිගෙන් අනාවරණයක්

තංගල්ලේ අයිස් පිටුපස ඉන්න දේශපාලන ලොක්කෝ ගැන පොලිස්පතිගෙන් අනාවරණයක්

කව්රුත් නොදෙන මහින්ද රාජපක්ෂගේ වත්කම් ටික මෙන්න..

කව්රුත් නොදෙන මහින්ද රාජපක්ෂගේ වත්කම් ටික මෙන්න..