ආණ්ඩුවට තිබ්බ අවසන් ප්‍රශ්නයත් හරී - දැන් ජනතාවට හාල් පොල් අඩු කරන්න [VIDEO]

Report

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමෙන් ඉතිරි වූ මුදල් භාවිතා කර ජනතාවට සහන සැලසීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා රජයෙන් ඉල්ලා සිටියි.

මාධ්‍ය හමුවකදී ඔහු මෙම ඉල්ලීම කරමින් ප්‍රකාශ කළේ, හිටපු ජනාධිපතිවරුන්ගේ පහසුකම් අඩු කිරීමෙන් ලැබෙන මුදල් යොදාගෙන හාල්, පොල්, ඉන්ධන, විදුලි බිල් සහ ජල බිල් ඇතුළු ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන්හි මිල ගණන් අඩු කළ යුතු බවයි.

එසේම, හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීම මෙම රජයට ඉදිරියෙන් තිබූ ප්‍රධාන අභියෝගයක් වූ බවත්, එය දැන් ඉටු වී ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ලංවීමෙන් අපි අයින් කරන් නෑ අකමැති අයට කැමැත්තෙන් අයින් වෙන චාන්ස් දෙනවා - බලශක්තිය ඇමති

ලංවීමෙන් අපි අයින් කරන් නෑ අකමැති අයට කැමැත්තෙන් අයින් වෙන චාන්ස් දෙනවා - බලශක්තිය ඇමති

''විජේරාමයේ නිල නිවස ලක්ෂ 46ක කුලියට දී පෙන්වන්න'' ජානක වක්කුඹුරගෙන් අභියෝගයක්

''විජේරාමයේ නිල නිවස ලක්ෂ 46ක කුලියට දී පෙන්වන්න'' ජානක වක්කුඹුරගෙන් අභියෝගයක්

මහින්ද ආපහු කොළඹට අනුර ආපහු ගමට.. - සංජීවයි නාමලුයි කියන කතා

මහින්ද ආපහු කොළඹට අනුර ආපහු ගමට.. - සංජීවයි නාමලුයි කියන කතා