පොහොට්ටුව දාලා යන්නේ නැහැ - නාමල්ගේ අනාගතය හදන්න ඕන

Report

පොදුජන පෙරමුණෙන් හැර නොගිය බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ දේශපාලන අනාගතය නිර්මාණය කිරීමට තමන්ට අවශ්‍ය බවත් හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

ඔහුගේ ජන්ම දිනය සැමරීමේ උත්සවයකදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මෙසේ පැවසුවේය:

"මම පොහොට්ටුව හැර ගියෙත් නෑ. පොහොට්ටුව මාව හැරගියෙත් නෑ. නාමල් රාජපක්ෂගේ අනාගතය හදන්න මට ඔන්න කරනවා මේ සියලු දෙනා ඒකතු කරන්න. මේ හැරගිය සුනු විසිනු වුණ අය ඒකතු වෙන්න ඔන්න."

 තනතුරු පසුපස නොගොස්, තනතුරු තමන් පසුපස පැමිණි බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

ආයේ මේ අයව ඊශ්‍රායාල රැකියාවලට එවන්න එපා, තානාපතිගෙන් දැනුවත් කිරීමක්

ආයේ මේ අයව ඊශ්‍රායාල රැකියාවලට එවන්න එපා, තානාපතිගෙන් දැනුවත් කිරීමක්

වත්කම් නොදුන්නාම නීතියෙන් බැඳෙන්න වෙනවා - වසන්ත මතක් කරලම දෙයි

වත්කම් නොදුන්නාම නීතියෙන් බැඳෙන්න වෙනවා - වසන්ත මතක් කරලම දෙයි

මත්ද්‍රව්‍ය භාවිතයෙන් රියැදීම වැළැක්වීමට රජයෙන් දැඩි පියවර

මත්ද්‍රව්‍ය භාවිතයෙන් රියැදීම වැළැක්වීමට රජයෙන් දැඩි පියවර