මෙතෙන නවත්තන්නේ නැතුව ඔයාගේ ඔළුව උඩ නවත්තන්නද? කොහෙ ගියත් පැටලෙන අර්ච්චුනා [VIDEO]

Report

කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට නීතිවිරෝධී ආකාරයට පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා විසින් තම මෝටර් රථය නවතා ගොස් තිබිය දී පොලිස් නිලධාරීන් විසින් එය ඉවත් කරගන්නා මෙන් ඔහුට දැනුම්දී තිබෙනවා.

එහිදී එයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තම විරෝධය පාමින් 'මෝඩයෙක් වගේ කතා කරනවා' ‍යැයි පොලිස් නිලධාරියාට පවසමින් අඳාළ ස්ථානයෙන් පිටත්ව යන අයුරු කැමරා කාචවලට හසුව ඇත.

කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අඛණ්ඩව 13වන දිනටත් ඊයේ(22) දින පැවැත් වූ අසාධාරණයට පත් වූ පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සත්‍යග්‍රහයට සහාය දැක්වීම වෙනුවෙන් අඳාළ ස්ථානය වෙත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැමිණ තිබූ බව වාර්තා වුණා.

රනිල් වික්‍රරමසිංහගෙන් ජනපති අනුර ඇතුළු මාලිමා ආණ්ඩුවට අනතුරු ඇගවීමක්

රනිල් වික්‍රරමසිංහගෙන් ජනපති අනුර ඇතුළු මාලිමා ආණ්ඩුවට අනතුරු ඇගවීමක්

ආරක්ෂක ඇමතිගෙන් ඇග හිරි වැටෙන ප්‍රකාශයක් - දකුණේ දේශපාලකයන් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

ආරක්ෂක ඇමතිගෙන් ඇග හිරි වැටෙන ප්‍රකාශයක් - දකුණේ දේශපාලකයන් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

ආදායම් ඉහළ යන අත මිට සරුවෙන අද දවස මේ ලග්නවලට සුබම සුබයි

ආදායම් ඉහළ යන අත මිට සරුවෙන අද දවස මේ ලග්නවලට සුබම සුබයි