"මෙයා තමා සාක්කුවෙන් අරන් අපිට දැම්මේ.මෙන්න මෙයාලා.." -පොලීසියේ තවත් කැත වැඩක් මාට්ටු. - (VIDEO)

Report

මෝටර් රථයකින් මාර්ගයේ ගමන් කරමින් සිටි තරුණයින් පිරිසකට පොලිස් නිලධාරීන්ගේ සිදු වූ අකටයුත්තක් සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ වීඩියෝවක් හුවමාරු වෙනවා.

දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පති ධුරය අහිමි වෙයි. - හදිසියේම ලැබුණු ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය මෙන්න.

දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පති ධුරය අහිමි වෙයි. - හදිසියේම ලැබුණු ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය මෙන්න.

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කරන මාසය ගැන අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රකාශයක්.

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කරන මාසය ගැන අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රකාශයක්.


ඒ, ඔවුන්එම වීඩියෝවේ දැක්වෙන්නේ,මෙම තරුණයින් ගමන් කළ මෝටර් රථය නවතා මොවුන්ව මත්ද්‍රව්‍ය ජාවාරමකට හසුකර කිරීමට අදාල පොලිස් නිලධරීන් සැරසෙන ආකාරයයි.

10%කට යටත්ව පොලී සහනාධාරයක්. - මෙන්න තවත් කැබිනට් අනුමැතියක්.

10%කට යටත්ව පොලී සහනාධාරයක්. - මෙන්න තවත් කැබිනට් අනුමැතියක්.

මඟ බලන් හිටපු සුබ ආරංචියක්. පඩි වැඩි කරයි..? - සේවක අවම වැටුප ඉහල දැමීමට අනුමැතිය.

මඟ බලන් හිටපු සුබ ආරංචියක්. පඩි වැඩි කරයි..? - සේවක අවම වැටුප ඉහල දැමීමට අනුමැතිය.


වැඩි විස්තර මෙම වීඩියෝවෙන්.