දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පති ධුරය අහිමි වෙයි. - හදිසියේම ලැබුණු ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය මෙන්න.

Report

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා..

මඟ බලන් හිටපු සුබ ආරංචියක්. පඩි වැඩි කරයි..? - සේවක අවම වැටුප ඉහල දැමීමට අනුමැතිය.

මඟ බලන් හිටපු සුබ ආරංචියක්. පඩි වැඩි කරයි..? - සේවක අවම වැටුප ඉහල දැමීමට අනුමැතිය.


ඒ, දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශව කරුවන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 09 ක් විභාගයට ගැනීමට අවසර දෙමින්.

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කරන මාසය ගැන අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රකාශයක්.

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කරන මාසය ගැන අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රකාශයක්.