මඟ බලන් හිටපු සුබ ආරංචියක්. පඩි වැඩි කරයි..? - සේවක අවම වැටුප ඉහල දැමීමට අනුමැතිය.

Report

සේවක අවම වැටුප ඉහල නැංවිම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ අනුව ඊට අදාළ සංශෝධිත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමද අනුමත කර ඇති අතර නව සංශෝධිත යෝජනා අනුව පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම මූලික වැටුප රුපියල් 17500 දක්වා ඉහළ දැමෙයි.

රාජ්‍ය සේවයේ වැටුප් දීමනා සංශෝධනය ගැන ගත් අලුත්ම තීරණය. - යෝජනා කැඳවීම ගැන දැනුම්දීමක්.

රාජ්‍ය සේවයේ වැටුප් දීමනා සංශෝධනය ගැන ගත් අලුත්ම තීරණය. - යෝජනා කැඳවීම ගැන දැනුම්දීමක්.

මාලිමා ආණ්ඩුව ගැන හීන මවපු අය දැන් විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වන්න. - කළු සල්ලි සුදු කරන අලුත්ම විදිහ . - (VIDEO)

මාලිමා ආණ්ඩුව ගැන හීන මවපු අය දැන් විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වන්න. - කළු සල්ලි සුදු කරන අලුත්ම විදිහ . - (VIDEO)


මෙහිදී දෛනික අවම වැටුප රුපියල් 700 දක්වාද එහිදී වැඩි කිරීමට යෝජනා කරයි.

ඒ සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කර ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේද අවසරය ලැබී තිබෙනවා.

මිල පහළට. - ඉන්ධන මිලෙහි විශාල වෙනසක්.

මිල පහළට. - ඉන්ධන මිලෙහි විශාල වෙනසක්.

මොකක්ද දෙවියනේ ඒ වුණේ? - අවන්හලකදී සිදු වූ හදිසි අනතුර. - (CCTV VIDEO)

මොකක්ද දෙවියනේ ඒ වුණේ? - අවන්හලකදී සිදු වූ හදිසි අනතුර. - (CCTV VIDEO)