ජනපති ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට පිටින් යයි? - පොලිස්පති ධුරයට ඇත්තටම සිදු වී ඇති දේ. - මොකක් ද ඒ හතරබීරි කතාව.?

Report

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් මේ වනවිට පොලිස්පතිවරයාට ලබාදී ඇත්තේ වාරණ නියෝගයක් පමණක් බැවින් පොලිස්පති තනතුර හිස්වී නොමැති බවට ජනාධිපතිවරයාට නීති උපදෙස් ලැබී ඇති බව ජනාධිපතිවරයාට සම්බන්ධ රජයේ ආරංචි මාර්ග පවසනවා.

පැය 48ක් තුළ දේශන්දු ගැන තීරණය එන්නත් කලින් මීලග පොලිස්පති ධුරයට නම් 03ක්.- එක් නමක් තෝරා ගනී.?

පැය 48ක් තුළ දේශන්දු ගැන තීරණය එන්නත් කලින් මීලග පොලිස්පති ධුරයට නම් 03ක්.- එක් නමක් තෝරා ගනී.?


21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පොලිස්පති ධුරය හිස්ව නොමැති අවස්ථාවක ජනාධිපතිවරයාට වැඩබලන පොලිස්පතිවරයෙක් පත් කිරීමට හැකියාවක් නොමැති අතර එබැවින් අදාළ නීති ගැටලුව විසඳා ගන්නා තුරු පොලිස්පති ධුරය එලෙස තැබෙනු ඇති බවයි රජයේ ප්‍රකාශකයකු පවසා ඇත්තේ.

ලංකාවට පොලිස්පති කෙනෙක් නැතුව මැතිවරණයක් කරන්න බැරි ඇයි? - ජනාධිපතිවරණය නවතීද?

ලංකාවට පොලිස්පති කෙනෙක් නැතුව මැතිවරණයක් කරන්න බැරි ඇයි? - ජනාධිපතිවරණය නවතීද?


දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (24) අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

විශේෂ නිවේදනයක්. - ස්ථිර රියැදුරු බලපත්‍ර ලබාදෙන දිනය ගැන දැනුම්දීමක්.

විශේෂ නිවේදනයක්. - ස්ථිර රියැදුරු බලපත්‍ර ලබාදෙන දිනය ගැන දැනුම්දීමක්.

ඒ, ඔහු පොලිස්පති ලෙස පත්කිරීම අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබු මූලික අයිතිවාසිකම් පෙත්සම් 09ක් විභාගයට ගැනීමට තීන්දු කරමින් .

එමෙන්ම පෙත්සම් විභාගය නිමවන තෙක් පොලිස්පති ධුරය සඳහා නීත්‍යනුකූලව සුදුසු පුද්ගලයෙකු පත්කරන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයාට නියම කර ඇත.  

[