විශේෂ නිවේදනයක්. - ස්ථිර රියැදුරු බලපත්‍ර ලබාදෙන දිනය ගැන දැනුම්දීමක්.

Sri Lanka Driving Licence Department of Motor Vehicles
By Wayomi Jul 25, 2024 11:07 AM GMT
Wayomi

Wayomi

Report

තාවකාලික රියැදුරු බලපත් නිකුත් කර තිබෙන සියලු දෙනාට සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මස වන විට ස්ථිර රියැදුරු බලපත් ලබා දීමට කටයුතු කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් අනුරුද්ධ වීරසිංහ පවසනවා.

මෙන්න සුබ ආරංචියක්. ආයේ බස් එකේ යන්න අතේ සල්ලි තියෙන්නම ඕන නෑ. - මෙන්න අලුතෙන්ම කරන්න යන්න දේ.

මෙන්න සුබ ආරංචියක්. ආයේ බස් එකේ යන්න අතේ සල්ලි තියෙන්නම ඕන නෑ. - මෙන්න අලුතෙන්ම කරන්න යන්න දේ.


ඔහු මේ බව කියා සිටියේ, ජනමාධ්‍ය අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේදී ඊයේ (ජූලි 24) පැවති මාධ්‍ය හමුවේදීයි.

දරුවාගේ කකුලක් ගැටගසා රෝදයට යට කරයි. - දස වද දෙමින් වීඩියෝ කළ පියාට අවසානයේ සිදු වූ දේ. - (PHOTO)

දරුවාගේ කකුලක් ගැටගසා රෝදයට යට කරයි. - දස වද දෙමින් වීඩියෝ කළ පියාට අවසානයේ සිදු වූ දේ. - (PHOTO)


එහිදී ඔහු කියා සිටියේ, 2020 වසරේදී ඇති වූ ආර්ථික ගැටලුවත් සමඟ රියැදුරු බලපත් කාඩ්පත් මුද්‍රණයට අවශ්‍ය කාඩ් ගෙන්වීමේ ගැටලුවකට මුහුණ දීමට සිදුවූ බැවින් මෙම ප්‍රශ්නය ඇති වූ බවත් මේ නිසා ලක්ෂ 8කට ආසන්න ප්‍රමාණයකට රියැදුරු බලපත් කාඩ්පත් නිකුත් කිරීම වෙනුවට තාවකාලික මුද්‍රිත පත්‍රිකාවක් දීමට සිදුවූ බවත්ය.

ඒ, අනුව මේ වන විට අවශ්‍ය කාඩ් ආනයනය කර ඇති බවත් සාමාන්‍යයෙන් අලුතෙන් රියැදුරු බලපත්‍ර හා අලුත් කිරීම් සඳහා වසරකට රියැදුරු බලපත් ලක්ෂ 9ක්, 10ක් මුද්‍රණය කළයුතු බවත් මේ ප්‍රමාණයට නිකුත් කිරීමට නොහැකිව ගොඩගැසී තිබූ රියැදුරු බලපත්‍ර ප්‍රමාණය සමඟ මුද්‍රණ කටයුතුවල ප්‍රමාදයක් වූ බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.    

පැය 48ක් තුළ දේශන්දු ගැන තීරණය එන්නත් කලින් මීලග පොලිස්පති ධුරයට නම් 03ක්.- එක් නමක් තෝරා ගනී.?

පැය 48ක් තුළ දේශන්දු ගැන තීරණය එන්නත් කලින් මීලග පොලිස්පති ධුරයට නම් 03ක්.- එක් නමක් තෝරා ගනී.?