ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය ගැන සතුටු හිතෙන ආරංචියක් - වාර්තා කළ ඉහළම ශ්‍රේණිගත කිරීම සමඟ පෙරමුණට එයි

Report

ගෝලීය ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීම් හි ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය ඉදිරියට පැමිණ ඇති බව වාර්තා වේ.

ඒ අනුව ලොව පුරා රටවල ගමන් බලපත්‍රවල ප්‍රබලතාව මැන බලන නවතම හෙන්ලි ගමන් බලපත්‍ර දර්ශකයට අනුව ශ්‍රී ලංකාව මේ වන විට 94 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇති බව සඳහන්.

එය 2014 වසරින් අනතුරුව ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය වාර්තා කළ ඉහළම ශ්‍රේණිගත කිරීම වීම ද විශේෂත්වයකි.

ජූලි 31 සිට අගෝස්තු 2 තෙක්.. බැංකු සේවා තාවකාලිකව අත්හිටුවීමට යයි - මේ බැංකුවේ ගනුදෙනුකරුවන්ට විශේෂ නිවේදනයක්

ජූලි 31 සිට අගෝස්තු 2 තෙක්.. බැංකු සේවා තාවකාලිකව අත්හිටුවීමට යයි - මේ බැංකුවේ ගනුදෙනුකරුවන්ට විශේෂ නිවේදනයක්

ඉකුත් 2021 වසරේදී ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය මෙම දර්ශකයේ 107 වන ස්ථානය දක්වා පහත වැටී තිබූණු අතර, එතැන් සිට ක්‍රමික වර්ධනයක් පෙන්නුම් කරමින් මෙසේ 94 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත.

ලංකාවම පුදුම කළ අද රන් මිල - උදේ ඉඳන් හොයපු අලුත්ම රන් මිල මෙන්න

ලංකාවම පුදුම කළ අද රන් මිල - උදේ ඉඳන් හොයපු අලුත්ම රන් මිල මෙන්න

ලෝක තෙල් මිල එකම දවසේ දෙවෙනි වරටත් උඩුයටිකුරු වෙයි - මීට සුළු මොහොතකට පෙර සති හයකට පසු වාර්තා වූ ඉහළම තෙල් මිල මෙන්න

ලෝක තෙල් මිල එකම දවසේ දෙවෙනි වරටත් උඩුයටිකුරු වෙයි - මීට සුළු මොහොතකට පෙර සති හයකට පසු වාර්තා වූ ඉහළම තෙල් මිල මෙන්න

ආයේ මේ රටට යන්න හීන මවලා ඉවරයි - ශ්‍රී ලාංකිකයින් සඳහා සංචාරක වීසා අයදුම්පත් භාරගැනීම අත්හිටුවයි

ආයේ මේ රටට යන්න හීන මවලා ඉවරයි - ශ්‍රී ලාංකිකයින් සඳහා සංචාරක වීසා අයදුම්පත් භාරගැනීම අත්හිටුවයි