නොඉවසිල්ලෙන් බලන් හිටිය, දෙවෙනි එක්දින තරඟයේ ජය තීරණය වෙයි..(PHOTOS)

Report

අද (04) ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 32ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

නොඉවසිල්ලෙන් බලන් හිටිය, දෙවෙනි එක්දින තරඟයේ ජය තීරණය වෙයි..(PHOTOS) | Second Odi Between Sri Lanka And India

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකාව කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේ ය.

ඒ අනුව ඔවුන් පන්දුවාර සියල්ල අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 240ක් රැස් කළේ ය.

වෙනස්කම් එක්ක අද මැච් එක ලංකාව දිනයි ද?. ලංකාවෙන් භාරත පුත්තුන්ට ලැබුණ ඉලක්කය මෙන්න..(PHOTOS)

වෙනස්කම් එක්ක අද මැච් එක ලංකාව දිනයි ද?. ලංකාවෙන් භාරත පුත්තුන්ට ලැබුණ ඉලක්කය මෙන්න..(PHOTOS)


පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඉන්දියාවට පන්දුවාර 42ක් පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 208ක් පමණක් වේ.

නොඉවසිල්ලෙන් බලන් හිටිය, දෙවෙනි එක්දින තරඟයේ ජය තීරණය වෙයි..(PHOTOS) | Second Odi Between Sri Lanka And India

ඒ අනුව දෙවන එක් දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 32ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණේ ය.

සධීර දැවී යනකොට පිටියේ හරි අපූරු දෙයක් වෙලා.. කෝලී කරපු දෙය දැක්ක ද?. බුකියම කැළඹිලා මෙන්න ඒකට.. (PHOTOS)

සධීර දැවී යනකොට පිටියේ හරි අපූරු දෙයක් වෙලා.. කෝලී කරපු දෙය දැක්ක ද?. බුකියම කැළඹිලා මෙන්න ඒකට.. (PHOTOS)


ඉන්දියානු කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ නායක Rohit Sharma අර්ධ ශතකයක් සමග ලකුණු 64ක් ලබා ගැනීමට සමත් විය.

එමෙන්ම, Axar Patel ලකුණු 44ක් සහ Shubman Gill ලකුණු 35ක් රැස් කළේ ය.

නොඉවසිල්ලෙන් බලන් හිටිය, දෙවෙනි එක්දින තරඟයේ ජය තීරණය වෙයි..(PHOTOS) | Second Odi Between Sri Lanka And India

එමෙන්ම, Virat Kohli ලකුණු 14කට දැවී ගිය අතර Shreyas Iyer ලකුණු 7කට දැවී ගියේ ය.

ලංකාවේ දී ම ද?. සටනට ආව කෝලී මොකට ද මේ සැරසෙන්නේ?. තව ටිකයි..(PHOTOS)

ලංකාවේ දී ම ද?. සටනට ආව කෝලී මොකට ද මේ සැරසෙන්නේ?. තව ටිකයි..(PHOTOS)


කෙසේ වෙතත්, පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් Jeffrey Vandersay කඩුලු 6ක් දවා ගත් අතර Charith Asalanka කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery