සධීර දැවී යනකොට පිටියේ හරි අපූරු දෙයක් වෙලා.. කෝලී කරපු දෙය දැක්ක ද?. බුකියම කැළඹිලා මෙන්න ඒකට.. (PHOTOS)

Report

අද (04) ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවැනි එක්දින තරගය පැවැත්විණ.

සධීර දැවී යනකොට පිටියේ හරි අපූරු දෙයක් වෙලා.. කෝලී කරපු දෙය දැක්ක ද?. බුකියම කැළඹිලා මෙන්න ඒකට.. (PHOTOS) | 2Nd Odi Match Between Sri Lanka Vs India

එහිදී කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 9ක් දැවී ලකුණු 240ක් ලබා ගත්තේ ය.

මෙම තරගයේ දී හරි අපූරූ සිදුවීමක් වෙලා තිබෙනවා.

ලංකාවේ දී ම ද?. සටනට ආව කෝලී මොකට ද මේ සැරසෙන්නේ?. තව ටිකයි..(PHOTOS)

ලංකාවේ දී ම ද?. සටනට ආව කෝලී මොකට ද මේ සැරසෙන්නේ?. තව ටිකයි..(PHOTOS)


ඒ සධීර සමරවික්‍රම එල්ල කළ පහරක් උඩ පන්දුවක් ලෙස විරා‍ට් කෝලී රැක ගත් ආකාරය ගැනයි.

ඉන් පසුව ඔහු එය සැමරූ ආකාරය මේ වනවිට සමාජ ජාලා හී ඉතාමත් ජනප්‍රියව වෙලා තිබෙනවා.

සධීර දැවී යනකොට පිටියේ හරි අපූරු දෙයක් වෙලා.. කෝලී කරපු දෙය දැක්ක ද?. බුකියම කැළඹිලා මෙන්න ඒකට.. (PHOTOS) | 2Nd Odi Match Between Sri Lanka Vs India

එමෙන්ම, එම නර්ථනය ඇසෑමයේ ජන නැටුමක් වූ බිහු නර්ථනයට සමාන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එම වීඩියෝ පටය සමාජ ජාලා හී ඉතාමත් ජනප්‍රියව තිබෙනවා.

කෙසේ වෙතත්, අද (04) ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 32ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

වෙනස්කම් එක්ක අද මැච් එක ලංකාව දිනයි ද?. ලංකාවෙන් භාරත පුත්තුන්ට ලැබුණ ඉලක්කය මෙන්න..(PHOTOS)

වෙනස්කම් එක්ක අද මැච් එක ලංකාව දිනයි ද?. ලංකාවෙන් භාරත පුත්තුන්ට ලැබුණ ඉලක්කය මෙන්න..(PHOTOS)

ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,

නොඉවසිල්ලෙන් බලන් හිටිය, දෙවෙනි එක්දින තරඟයේ ජය තීරණය වෙයි..(PHOTOS)

නොඉවසිල්ලෙන් බලන් හිටිය, දෙවෙනි එක්දින තරඟයේ ජය තීරණය වෙයි..(PHOTOS)