නැවත පාසල් ආරම්භය ගැන දැනුම්දීමක්

Report

තුන්වන පාසල් වාරයේ අවසන් අදියර සඳහා පාසල් ආරම්භය දෙසැම්බර් මස 16 වෙනිදා සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා පැවසීය.

මෙම තීරණයට අනුව සියලු රජයේ පාසල් දෙසැම්බර් 16 වැනිදා සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවද ලේකම්වරයා සඳහන් කළේය.

උසස් පෙළ ඇතුළු සියලු විභාග දින නියමයක් නොමැතිව කල්යයි

උසස් පෙළ ඇතුළු සියලු විභාග දින නියමයක් නොමැතිව කල්යයි

හොංකොං ඛේදවාචකයෙන් මියගිය ගණන 128ක් දක්වා ඉහළට

හොංකොං ඛේදවාචකයෙන් මියගිය ගණන 128ක් දක්වා ඉහළට