අද ලංකාවම හෙව්ව අලුත්ම රන් මිල ගණන් - හිතන් හිටපු ගාණටත් වඩා වැඩි වාසියකින් රත්තරන් ගන්න අවස්ථාවක්

Report

නිරන්තරයෙන් ඉහළ පහළ මිල උච්චාවචනය වන ලොක රන් මිල හමුවේ අද(13) දින ශ්‍රී ලංකාවේ රන් මිල ගණන් වාර්තා වූයේ පහත සඳහන් ආකාරයටයි.

ඒ අනුව අද මෙරට,

කවුද හිතුවේ අද රත්තරන් මෙච්චර අඩු වෙයි කියලා - ගන්න අයත් පුදුම හිතෙන විදිහට අඩු වුණු අද රන් මිල

කවුද හිතුවේ අද රත්තරන් මෙච්චර අඩු වෙයි කියලා - ගන්න අයත් පුදුම හිතෙන විදිහට අඩු වුණු අද රන් මිල

කැරට් 24 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 374,980ක් සහ එහි විකුණුම් මිල රුපියල් 399,965ක්

කැරට් 22 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 343,600ක් සහ එහි විකුණුම් මිල රුපියල් 366,390ක්

කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 328,030ක් සහ එහි විකුණුම් මිල රුපියල් 349,960ක්

කැරට් 18 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 281,285ක් සහ එහි විකුණුම් මිල රුපියල් 300,040ක් ලෙස දැක්වේ.

රත්තරන් මිල බිමට බහී - මෙච්චර අඩුවට රත්තරන් දෙන්නයි යන්නේ - අදම මිල විමසන්න

රත්තරන් මිල බිමට බහී - මෙච්චර අඩුවට රත්තරන් දෙන්නයි යන්නේ - අදම මිල විමසන්න

කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ. 

මේ මාසෙන් ඉන්ධන සහනාධාරය අවසන්.. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් තෙල් ගැන රටම බය වෙන විදිහේ අනාවරණයක්

මේ මාසෙන් ඉන්ධන සහනාධාරය අවසන්.. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් තෙල් ගැන රටම බය වෙන විදිහේ අනාවරණයක්